ආවේ නොහැරෙන්නට | LIVE FROM THE MIRACLE DOME
Diyoni Henricusz
0:00 / 0:00
ආවේ නොහැරෙන්නට | LIVE FROM THE MIRACLE DOME
2 381 просмотр · 22 ч назад
Diyoni Henricusz
592 подписчика
2 381 просмотр · 22 ч назад
ආවේ නොහැරෙන්නට ( Me Lo Pira Sewwath )
Lyrics & Melody: Diyoni Henricus
My prayer is that this song meets you wherever you are in your walk with God. Whether you come with a heart full of gratitude, a season of waiting, or a desire to draw closer to Him, may this melody remind you that His presence is always worth pursuing.
May this not simply be a song you listen to, but a moment you share with Him.
ඔබ දෙවියන් වහන්සේ සමඟ ගමන් කරන මේ ගමනේ ඔබ කොතැනක සිටියත්, මෙම ගීතය ඔබේ හදවතට ළං වෙන්න, මාගේ යාච්ඤාවයි. ස්තුතිවන්ත හදවතකින් වුවත්, බලා සිටින කාලයකදී වුවත්, උන්වහන්සේට තව තවත් ළං වීමේ ආශාවෙන් වුවත්, උන්වහන්සේගේ සම්මුඛත්වය සොයන්නට ඔබේ හදවත දිරිමත් වේවා!
FOR CHURCH & WORSHIP USE:
Churches and congregations of all denominations are welcome to sing this song during worship services for non-commercial ministry purposes.
LYRICS:
[Verse 1]
ප්රේමයයි ඔබගේ
කුරුසියේ දුටුවේ
පැසසුමයි නැගුනේ
සිහිවන හැම වේලේ
[Pre-Chours]
දෙව් දූතයන් ඔබ අභියසේ
සැම ජාතින් වැද වැටෙමින් ගයයි
[Chorus]
මේ ලෝ පීරා සෙව්වත්
මට හමු නොවුන
ඔබ වැනි ප්රේමයක්
මා හඳුනන
ආවේ යේසුනී
නොහැරෙන්නට
රැඳෙනා තුරා ඔබ අභිමුවේ
පැරදුම් නෑ මට
[Verse 2]
මා දුබලත්වයේ ඔබෙ ශක්තියයි
සැමදා දුටුවේ
යේසුනී ඔබෙ නාමයෙන්
මා ශාපයෙන් නිදහස් කලේ
[Pre-Chours]
දෙව් දූතයන් ඔබ අභියසේ
සැම ජාතින් වැද වැටෙමින් ගයයි
[Chorus]
මේ ලෝ පීරා සෙව්වත්
මට හමු නොවුන
ඔබ වැනි ප්රේමයක්
නැත මා හඳුනන
ආවේ යේසුනී
නොහැරෙන්නට
රැඳෙනා තුරා ඔබ අභිමුවේ
පැරදුම් නෑ මට
[Bridge]
සදාකාලිකයි
මහිමාන්විතයි
ගෞරව වේ
ශුද්ධවූ
යේසුනී
The video footage and visual content featured in this upload belong to Prophet Jerome Fernando Ministries. Their ownership is acknowledged and respected.