යාපහුව රාජධානිය | Yapahuwa Kingdom 👑💫| ඔබ එතෙක් මෙතෙක් දැන උගත් නොදත් තොරතුරු රැසක් | Sri lanka 🍃🇱🇰
K&C life
0:00 / 0:00
යාපහුව රාජධානිය | Yapahuwa Kingdom 👑💫| ඔබ එතෙක් මෙතෙක් දැන උගත් නොදත් තොරතුරු රැසක් | Sri lanka 🍃🇱🇰
12 448 просмотров · 1 год назад
K&C life
1,74 тыс. подписчиков
12 448 просмотров · 1 год назад
යාපහුව රාජධානිය | Yapahuwa Kingdom 👑💫| ඔබ එතෙක් මෙතෙක් දැන උගත් නොදත් තොරතුරු රැසක් | Sri lanka 🍃🇱🇰
#trending #viral #king #kingdom #srilanka #historical #history #unescoworldheritage #mahawa #kurunegala #ලක්දිවසිව්වනරාජධානිය #travel #k&Clife #yapahuwavlog #fortress #nature #subscribers #subscribe #support #vlog #video ##australia #italy #viatnam #thailand #miyanmar #laos
Next video 👇👇👇🍃💫
🍃🍂 💫ඓතිහාසික රිදී විහාරය 💫🍂🍃
ක්‍රි.පූ. 2 වන සියවසට අයත් ථේරවාදී බෞද්ධ සිද්ධස්ථානයක් වන රිදී විහාරය පිහිටි මෙම ස්ථානය, මහාවංසයේ සදහන් වන්නේ 'රජත ලෙන' යනුවෙන්.
අවුරුදු දෙදහසක පමණ දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙම ඓතිහාසික පුණ්‍ය භූමියෙහි ඉපැරැණි කටාරම් කෙටු ගල්ලෙන් ගුහා පොකුණු ආදියෙන් සැදි පුරාවිද්‍යාත්මක සාධකවලින් හෙබි ඉපැරැණි ආරාමයක නටබුන් මෙන්ම මුල්කාලයේදී වනවාසී රහතන්වහන්සේලාගේ සේනාසනයක්ව පැවති බවට ද සදහන්.
දැන උගත් නොදත් තොරතුරු රැසක් ද සමගින් දුටු නුදුටු ඔබත් සැදැහැ සිතින් වන්දනාමානකොට පහන්සිත් උපදවා ගන්න එන්න අප හා එකතුවෙන්න...❤️🥰
#viralreelsシ #trendingvideo #trendingvideo #k #k&Clife
Please subscribe and share our youtube channel...❤️💫🍃
Youtube link...👇👇👇
• ඓතිහාසික රිදී විහාරය| Ridee viharaya| Silv...
Next video 💫👇👇👇🍃
• 🌥🍃💫Nelligala temple | නෙල්ලිගල | Nelligala...