තද ගතිය ඇසට පේනවාද The time has come to find Nirvana.
මා නොවන මායාව The path of Nirvana
0:00 / 0:00
තද ගතිය ඇසට පේනවාද The time has come to find Nirvana.
232 просмотра · 2 года назад
මා නොවන මායාව The path of Nirvana
15,6 тыс. подписчиков
232 просмотра · 2 года назад
ලෝකය එහි ස්වභාවය අනුව, ඇති වෙම්න් නැති වෙමින් වෙනස් වෙයි.
නිරපේක්ෂ විශ්වය තුළ..සාපේක්ෂ වූ කාලය හා අවකාශය අතර මං මුළාවූ මිනිසා, ලෝකය ගැන නොදැන අන්ධ ව , ලෝකයට අයත් සාමාන්‍ය කටයුතු නිම කර ,
එනම් පාසල් ගොස් උගෙන , විවාහ වී දරුවන් බිහි කර , ඔවුන්ගේ දරුවන් ද හදා වඩා, මහළු කල අදහන ආගමකට නැඹුරුව සිට මිය යයි.
අප ඉපදුනේ ඇයි..
කුමන කාර්යයක් සදහාද...
මේ ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද...
ලොව්තුරා සම්මාසම්බුදුවරයකුට මිස මේ සදහා පිළිතුරු ලබාදිය නොහැකි බව පැහැදිලිය.
එහෙත් ...
භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ ශුෂ්ක විදර්ශක මහ රහතන් වහන්සේලා පහළවන කාලය මේ කාලය යැයි සිතේ.
මෙහි ඔබවෙත ඉදිරිපත් කරන ධර්ම සාකච්චා මාලාව ශ්‍රවණය කරන ඔබට මෑත කාලයකදී අසන්නට නොලැබුණ දහම් කරුණු අසන්නට වාසනාව ලැබෙනවා ඇත.
#nibbana
#dhamma
#ලෝකෝත්තර
#aranadhammathero
#ධර්මසාකච්ඡා
#ආර්ය මාර්ගය
#niwanmaga
#dhammagawesi
#කැනඩාවේනිරෝෂාමෑණියෝ
#nirodaarana
#nirvana
#spirituality
#buddhism
#buddhateachings
#budubana
#budubanasinhala
#enlightenment
#දික්කුඹුරේසුභූතිස්වාමීන්වහන්සේ
#dikkumburesubuthithero
#sathya dharmaya
#buddaparayanathero
#sithakamayawa