Angulimala Piritha 108 times | අංගුලිමාල පිරිත 108 වරක් | මහානුභාව සම්පන්න පිරිත්.. ||
Hello Mama
0:00 / 0:00
Angulimala Piritha 108 times | අංගුලිමාල පිරිත 108 වරක් | මහානුභාව සම්පන්න පිරිත්.. ||
159 087 просмотров · 4 года назад
Hello Mama
4,06 тыс. подписчиков
159 087 просмотров · 4 года назад
Angulimala Piritha 108 times | මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත 108 වරක්
ගර්භණී මවටත් කුසතුල දරැවාටත් ආරක්ෂාව
සියලුම ලෙඩදුක් ග්රහ අපල අමනුෂ්ය දෝෂ දුරුවී නීරෝගී භාවය ලැබීම සඳහා තුනුරුවන්ගේආශිර්වාදය සහිත මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත පිරිත් දේශනාව දිනපතා ශ්රවණය කරන්න... Most Power full Angulimala Piritha for Pregnant Mothers…- මහා බලසම්පන්න පිරිත්…..
අංගුලිමාල පිරිත සහ තේරුම
සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්රාණියෙකුගේ
දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්ය බලයෙන් තොපට යහපතක්ම
වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
සහ ශාන්තියක්ම වේවා.
පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ
යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත ශෙයාර් ( share ) කරන්න
#අංගුලිමාල_පිරිත #Angulimala_Piritha #මහානුභාව_සම්පන්න_පිරිත්