Перейти к содержимому

Lesson 1178–කපුවට දෙවියන්ගෙන් ආපු කෝල් එක නාමල් ගැන? English in Sinhala |Ideal guide to English

Ideal guide

0:00 / 0:00

Lesson 1178–කපුවට දෙවියන්ගෙන් ආපු කෝල් එක නාමල් ගැන? English in Sinhala |Ideal guide to English

41 637 просмотров · 1 день назад
Ideal guide
219 тыс. подписчиков
41 637 просмотров · 1 день назад
#idealguidetoenglish# Ideal Guide FB චැනල් එකේ ලින්ක් එක මෙතනින් ලබා ගන්න - https://www.facebook.com/profile.php?... Ideal guide Playlist මෙතැනින් https://rb.gy/y6gw5r All lessons : මෙතැනින් https://www.youtube.com/@idealguideto... Lesson 01 - Lesson 154 : Spoken English From Lesson 155 onwards : Political memes with English Subtitles අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා https://www.youtube.com/@idealguideto... ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි. (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න) අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි. This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation. • How to speak English like a native • සුද්දෙක් වගේ English My channel link:-    / @idealguide   My social media:- Facebook page:-   / ingreesi-guruthuma-107571464270604   Keywords:- ideal guide to english# ideal guide to english lesson 1# ideal english# english lesson sinhala# spoken english sinhala# english in sinhala# #Spokenenglishsinhala #kotauda#politicaljokes If you like my channel Like Share Comment Subscribe Images/Videos – from Pixabay.com/Pexels.com Sound Effects - from FreeSFX