භාවනාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ප්‍රවේශය | අජාන් බ්‍රහ්මමාලී | 22 පෙබරවාරි 2022
Buddhist Society of Western Australia
0:00 / 0:00
භාවනාවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ප්‍රවේශය | අජාන් බ්‍රහ්මමාලී | 22 පෙබරවාරි 2022
1 248 просмотров · 7 месяцев назад
Buddhist Society of Western Australia
222 тыс. подписчиков
1 248 просмотров · 7 месяцев назад
අජාන් බ්‍රහ්මමාලී මහා තෙරුන් භාවනාව ගැන පවතින වැරදි අදහස් කිහිපයක් පැහැදිලි කර දෙනවා. අජාන් පහදා දෙනවා සතිය ප්‍රගුණ වීමට සතියෙන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා මෙත්තාව සහ නිවැරදි දැක්ම පෙරටු කොට ගෙන පූර්ණ ධර්ම මාර්ගයම අවංකවම වැඩිය යුතු බවත් පැහැදිලි කරනවා.
භාවනාව (මඟ පෙන්වීමක් සමඟ) - 0.00
ධර්ම සාකච්ඡාව - 28.40
Ko-fi හරහා නොමිලේ ධර්මය බෙදා හැරීමට කරුණාකර BSWA වෙත සහාය වන්න:
https://ko-fi.com/thebuddhistsocietyofwa
පටිගත කිරීම බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි ධම්මාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ දී.
බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමයේ ධර්ම ඉගැන්වීම් : https://bswa.org/teachings/
සම්පූර්ණ ලැයිස්තු සඳහා පිවිසෙන්න: / buddhistsocietywa