Перейти к содержимому

Paris Photo shoot | අන්තිම දවස | Shopping vlog

Lankan in Melbourne

0:00 / 0:00

Paris Photo shoot | අන්තිම දවස | Shopping vlog

28 736 просмотров · 2 года назад
Lankan in Melbourne
257 тыс. подписчиков
28 736 просмотров · 2 года назад
ලංකාවට සල්ලි යවන්න මම පාවිච්චි කරන app එක wise මේ ලින්ක් එකෙන් : https://wise.com/invite/ahpc/dhanyag14 Hi, මගේ නම Anji, මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ. මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා. මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ . ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ . ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ. Hi, I'm Anji. I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher. Subscribe to my channel for more videos! Disclaimer: I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.