Sandawatha Ahasin Watila | සදවත අහසින් වැටිලා | Lyrics Video
Udara Samaraweera
0:00 / 0:00
Sandawatha Ahasin Watila | සදවත අහසින් වැටිලා | Lyrics Video
1 636 926 просмотров · 2 года назад
Udara Samaraweera
32,4 тыс. подписчиков
1 636 926 просмотров · 2 года назад
Stream/Download: https://vyd.co/Sandawathaahasin
Spotify : https://sptfy.com/P0uV
Apple Music : https://apple.co/3EWDC4v
Deezer : https://deezer.page.link/8Wrk2Bn1bvyT...
♪ Performed By MG Dhanushka
♪ Written By Saman Edirimuni
♪ Music By Udara Samaraweera
♪ Mix & Master By Udara Samaraweera
Lyrics
සදවත අහසින් වැටිලා
උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලග
ඉන්න මා හැරදා නොයා...
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
දෙනව මං නොමිලෙම ලියා..
මගේ පාළු ජීවිතේ
තනියට තනිකම රැදුණේ
ඔය නුහුරු නෙතු බැල්මේ
හුරු හිතවත්කම තිබුණේ
තනි වූ වෙලාවක...
දිගු නීල ඇස් රහසේ
ඉගලෙයි නොපෙනෙන මානේ
මගේ හීන මට ඕනේ
කවදද ඔබ මගේ වෙන්නේ
තනි වූ වෙලාවක ..
...............................................................
Follow Udara Samaraweera on Social Media
Instagram : https://bit.ly/udaraIG
Facebook : https://bit.ly/udaraFB
TikTok : https://bit.ly/udaraTikTok
Spotify : https://spoti.fi/3GEZvXo
Copyrights (C) 2023 Audio Town