වාස්තු දෝෂවල භයානක පැත්ත! | ගෙදර මේ දේවල් අදම වෙනස් කරන්න |ඇඟ හිරිවැටෙන සාක්ෂි රැසක් එක්ක එලියට
Hela Rahas и ещё 3
0:00 / 0:00
වාස්තු දෝෂවල භයානක පැත්ත! | ගෙදර මේ දේවල් අදම වෙනස් කරන්න |ඇඟ හිරිවැටෙන සාක්ෂි රැසක් එක්ක එලියට
11 467 просмотров · 9 дней назад
Hela Rahas и ещё 3
11 467 просмотров · 9 дней назад
වාස්තු දෝෂ පිළිබඳව හෙළ රහස් නාලිකාවෙන් අද අප ගෙන එන මෙම වීඩියෝව අතිශය වැදගත් කරුණු කාරණා රැසකින් සමන්විත වනවා. සුපුරුදු පරිදිම දක්ෂ ජ්‍යොතිර්වේදීන් තිදෙනෙක් මෙම වැඩසටහන සමඟ එකතු වෙමින්, වාස්තු දෝෂ පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව සහ සාක්ෂි සහිතව විශේෂිත විග්‍රහයක් සිදු කළා.
මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන විශේෂ කරුණු කිහිපයක්ම තිබෙනවා,
නිවස පිහිටා තිබෙන තැන අනුව ඊසාන දිශාව තුළ තිබිය යුතු සහ නොතිබිය යුතු දේවල් මොනවාද?
මෙම වාස්තු දෝෂ නිසා නිවසේ වාසය කරන අයට ඇති වන බලපෑම්.
නිවස සෑදීමට මූලික වූ බාස් (ගෘහ නිර්මාණ ශිල්පියා) සිට නිවසේ ප්ලෑන් එක ඇඳපු පුද්ගලයා දක්වාම මෙම වාස්තු දෝෂවල බලපෑම බලපාන ආකාරය පිළිබඳ සරල පැහැදිලි කිරීමක් සිදු කරනවා.
ඒ නිසා ඔබගේ නිවසෙත් මෙවැනි වූ වාස්තු දෝෂ තිබෙනවානම් නිවැරිදි ලෙස වාස්තු දෝෂ පරික්ෂා සිදු කරන කෙනෙක් ලවා එය නිවැරිදිව බලා ගැනීමට කටයුතු කරන්න.
ඔබේ නිවසේ වාස්තු දෝෂ මඟහරවා ගැනීමට සහ නිවැරදි ක්‍රමවේදයන් දැනගැනීමට මෙම වීඩියෝව අවසාන දක්වා නරඹන්න කියලත් අපි ආරාධනා කරනවා.
#vasthu #vasthuhome #astrologysrilanka #sinhalaastrology