Перейти к содержимому

Top 5 easy swarm trap | How to make swarm trap | මී මැසි රුකුල්

Weekend Agriculture

0:00 / 0:00

Top 5 easy swarm trap | How to make swarm trap | මී මැසි රුකුල්

151 778 просмотров · 6 лет назад
Weekend Agriculture
8,47 тыс. подписчиков
151 778 просмотров · 6 лет назад
මී මැස්සා කියන්නේ පරිසරයෙන් ලැබෙන උතුම්ම දායාදයක්. නමුත් වර්තමානයේ මී මැස්සන් පරිසරයෙහි හිඟ වීම විශාල පාරිසරික ගැටලුවක් වෙමින් පවතී. ගෙවතු වගාව කරන ඔබ ඔබේ ගෙවත්තහි නිවැරදි ආකාරයට මී මැසි ජනපදයක් නඩත්තු කළ හොත් එය ඔබ පරිසරයට ලබා දෙන ඉහළ ගෞරවයකි. නමුත් ඔබ මෙය සිදු කළ යුත්තේ. මී මැස්සන් සුරකී මෙහිලා සැබෑ අරමුණක් යුතු පුද්ගලයෙකුගෙන් ප්‍රායෝගිකව ඉගැනීමෙන් පසුවය. youtube හෝ ඒවා වෙන යම් සමාජ මාධ්‍ය ජාලයකින් හෝ නැතහොත් පොත පතින් ඔබ කිසි ම විටෙක මීමැසි පාලකයකු බවට පත් කළ නොහැක. ඒවා තුලින් සිදු කළ හැක්කේ මී මැසි පාලනය පිළිබඳ ඔබව දැනුමින් පොහොසත් පුද්ගලයෙකු බව ට කිරීම පමණි. ඔබේ ගෙවත්තේ මී මැස්සන් සිටීමට මී මැසි පෙට්ටියක් පවත්වා පවත්වාගැනීම අත්‍යවශ්‍ය නොවේ. ඔබ මී මැසි රුකුලක් සාදා පරිසරයෙහි ස්ථාපනය කළ හොත් එය පරිසරයට එමෙන්ම මී මැස්සාට ද කරන මහඟු සේවයකි. වර්තමානයේ මී මැස්සා හට ස්වාභාවික වාසස්ථාන හීන වෙමින් පවතින කාලයක ඔබ ඔවුන් ට නවාතැන් සපයන්නේ නම් එය සැබැවින්ම අගය කළ යුතු මය. මෙම වීඩියෝව ඒ සඳහා ඔබට මග පෙන්වීමට උපකාරී වේ . මින් ඔබට පහසුවෙන් සාදාගත හැකි ඔබේ ගෙවත්තේ පහසුවෙන් ස්ථාපනය කළ හැකි එමෙන්ම ඉක්මනින් මීමැස්සන් ආකර්ෂණය කර ගත හැකි මී මැසි රුකුල් පහක් විස්තර කරයි facebook   / weekend-agriculture-100736161628964   instagram https://instagram.com/weekend_agricul... Beekeeping faceboook page   / nature-bees-honey-company-sri-lanka-364865...