Перейти к содержимому

AWS Certified DevOps Intern | Episode 02 | Stay With Nuwan

Stay With Nuwan

0:00 / 0:00

AWS Certified DevOps Intern | Episode 02 | Stay With Nuwan

1 526 просмотров · 2 месяца назад
Stay With Nuwan
5,82 тыс. подписчиков
1 526 просмотров · 2 месяца назад
Beginners Who Made It : නමින් මම පටන් ගත්ත youtube playlist එකේ දෙවෙනි වීඩියෝ තම්යි මේ. Specially මේ වීඩියෝ එකේදි ඔයාට අදහසක් ගන්න පුලුවන්, 🖐 professional certification කරන එකේ වැදගත් කම 🖐 දැනුම සහ experience තියෙන connection circle එකක් හදාගන්න එකේ වටිනාකම 🖐 කොළබින් පිට කැම්පස් වලට ගියහම අවුල්ද..🤔 🖐 කොහොමද academic වැඩත් එක්ක industry level එකේ තියෙන skills වලට time manage කරගත්තෙ කොහොම්ද වගේ දේවල් විශේෂයෙන්ම beginner level එකේ ඉන්න ඔයාලට දැනගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මේ දේවල් ඔයාලගෙම level එකේ ඉන්න නමුත් යම් විශේෂ සාර්ථකත්වයක් ලබපු අයගෙන්ම ඔයාලට අහන්න දකින්න දෙන එක තමයි මගේ මේ video series එකේ target එක. එහෙනම් අදහස යෝජනා චෝදනා දක්වන්න. ජය වේවා..🥂 BeginnersWhoMadeIt #BeginnerStories #TechCareers #StudentLife #CareerGrowth #ProfessionalCertification #AWSCertified #DevOps #CloudComputing #ITStudents #UniversityLife #TechEducation #SriLankaTech #LearningJourney #SkillDevelopment #TimeManagement #CareerAdvice #StayWithNuwan #SinhalaTech #techcommunity