සිත හඬන රැයක මා නෙතු නවතින්නෙ ඔබ ළඟයි - අජිත් මුතුකුමාරණ (ඇස යොමන තැනක අලුත් version එක)
DAWNSOUTH
0:00 / 0:00
සිත හඬන රැයක මා නෙතු නවතින්නෙ ඔබ ළඟයි - අජිත් මුතුකුමාරණ (ඇස යොමන තැනක අලුත් version එක)
27 122 просмотра · 3 дн. назад
DAWNSOUTH
2,39 тыс. подписчиков
27 122 просмотра · 3 дн. назад
සිත හඬන රැයක | අජිත් මුතුකුමාරණ (ඇස යොමන තැනක අලුත් version එක)
ගායනය – අජිත් මුතුකුමාරණ
පද රචනය - අංජන මුතුකුමාරණ
සංගීතය - ජෝර්ජ් සේනානායක
අජිත් මුතුකුමාරණ විසින් ගායනා කළ ඇස යොමන තැනක ගීය සඳහා ලැබුන එන්තර වාසිය නිසා එම තනුව ඇසුරින්, නව පද රචනයක් සමඟ නැවත ගායනා කරන ලද ගීතය "සිත හඬන රැයක මා නෙතු නවතින්නෙ ඔබ ළඟයි" වේ.
පද (lyrics) :
සිත හඬන රැයක මා නෙතු නවතින්නේ ඔබ ළඟයි
ඉකිබිඳින වෙලේ හැමතැනකම මැවුනේ ඔය රුවයි
හද තැවෙන වෙලේ සැනසුම මට වුනේ ඔබ තමයි
හැරගියේ ඇයිද තවමත් මම නොදනිමි සත්තයි.....
හැරයන්නට බෑ කිසිදා කියා දිව්රමින්
මගේ වෙන්න හැම සසරෙම පැතුව එක හිතින්
සේල මාල පලන්දාපු හීනයක් උඩින්
කොහොමද ඔබ දුකක් දුන්නේ රත්තරන් හිතින්
රත්තරන් හිතින්.....
සිත හඬන රැයක මා නෙතු නවතින්නේ ඔබ ළඟයි
ඉකිබිඳින වෙලේ හැමතැනකම මැවුනේ ඔය රුවයි
හද තැවෙන වෙලේ සැනසුම මට වුනේ ඔබ තමයි
හැරගියේ ඇයිද තවමත් මම නොදනිමි සත්තයි.....
හැම සසරෙම අපේ වෙන්න පෙරුමන් පුරලා
මගේ හිතින් හොර රහසෙම ඔයා පියඹලා
ඔබ ගියේ මගේ සංසාරෙම කඳුළක් කරලා
එපා එන්න යලිත් දිනෙක මගෙ පෙම පතලා
මගෙ පෙම පතලා.....
සිත හඬන රැයක මා නෙතු නවතින්නේ ඔබ ළඟයි
ඉකිබිඳින වෙලේ හැමතැනකම මැවුනේ ඔය රුවයි
හද තැවෙන වෙලේ සැනසුම මට වුනේ ඔබ තමයි
හැරගියේ ඇයිද තවමත් මම නොදනිමි සත්තයි.....
Like | Comment | Subscribe
#ඇසයොමනතැනක #සිතහඬනරැයක #අජිත්මුතුකුමාරණ #AjithMuthukumarana #SinhalaSongs #SinhalaMusic #SinhalaSong #SinhalaHits #sithahandanareyaka
#NewLyrics #SinhalaCover #SriLankanMusic