හිතේ නිදහස නැතිකර ගන්න එපා| Let them
Daylight Drops
0:00 / 0:00
හිතේ නිදහස නැතිකර ගන්න එපා| Let them
828 просмотров · 4 мес. назад
Daylight Drops
189 подписчиков
828 просмотров · 4 мес. назад
ජීවිතය වෙනස් කරන "The Let Them Theory" සිංහලෙන් | Book Review Vlog
අපි හැමෝම ජීවිතයේ වැඩිපුරම මානසිකව වැටෙන්නේ සහ කලකිරෙන්නේ අන් අයව පාලනය කරන්න ගිහින් නේද? Mel Robbins විසින් රචිත ලෝක ප්රකට "The Let Them Theory" පොතෙන් කියලා දෙන සරල වුණත් බලවත් ජීවිත රහස මේ වීඩියෝවෙන් මම පැහැදිලි කරනවා.
අනුන් කරන දේවල් නිසා හැමදාම දුක් විඳින එක නවත්වල, "Let Them" (ඔවුන්ට එසේ වීමට ඉඩ දෙන්න) සහ "Let Me" (මට මගේ පාලනය ගන්න ඉඩ දෙන්න) කියන සංකල්ප හරහා සිතේ සැබෑ නිදහස සහ සතුට ළඟා කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝවෙන් බලන්න.
ඔබේ ජීවිතයත් අද ඉඳන් වෙනස් කරගන්න වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න! වීඩියෝව හොඳයි නම් Like කරලා, යාළුවන්ට බලන්න Share කරන්න. ඒ වගේම දිගටම මෙවැනි වීඩියෝ බලන්න මගේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
#LetThemTheory #MelRobbins #BookReviewSinhala #SelfHelpBooks #PersonalDevelopment #SinhalaVlog #MotivationSinhala #Mindset #bookreviewsinhala #srilanka #sinhalavlog#