Перейти к содержимому

හෝමාගම පොලිස් සිරමැදිරියේ තරුණයාගේ අභිරහස් මරණය | පොලිස් අත්අඩංගුවේ මරණ සහ නීතියේ ඇත්ත කතාව

Anjana Udara

0:00 / 0:00

හෝමාගම පොලිස් සිරමැදිරියේ තරුණයාගේ අභිරහස් මරණය | පොලිස් අත්අඩංගුවේ මරණ සහ නීතියේ ඇත්ත කතාව

10 664 просмотра · 12 часов назад
Anjana Udara
91 тыс. подписчиков
10 664 просмотра · 12 часов назад
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිදුවීම පිටුපස ඇති සැබෑ කතාව කුමක්ද? මෙම මරණය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්න, පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන්ගේ නීතිමය අයිතිවාසිකම් සහ එවැනි මරණ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට පැවරෙන වගකීම් පිළිබඳව මෙම වීඩියෝවෙන් සාකච්ඡා කරමු. පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ සිදුවූ මරණ, ආන්දෝලනාත්මක පෙර සිදුවීම්, අධිකරණ ක්‍රියාමාර්ග සහ මානව හිමිකම් පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමු. නීතිය රකින්නන් අතින්ම නීතිය උල්ලංඝනය වෙනවාද? #Homagama #SriLankaPolice #PoliceCustody #HumanRights #SriLankaNews #PoliceAccountability #AnjanaUdara Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න   / membership