Перейти к содержимому

Pulun Wage Sudu Raula Digai | පුළුන් වගේ සුදු රැවුල දිගයි | Kids' Dance

EduVerse Sinhala

0:00 / 0:00

Pulun Wage Sudu Raula Digai | පුළුන් වගේ සුදු රැවුල දිගයි | Kids' Dance

429 397 просмотров · 3 г. назад
EduVerse Sinhala
66 тыс. подписчиков
429 397 просмотров · 3 г. назад
පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙජ්ජි ද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙජ්ජි ද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි පුංචි බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවේ මා.. පුංචි බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවේ මා.. බෝනික්කෝ ලස්සනයි වඳුරා කරණම් ගසයි නත්තල ප්‍රීතියි සරුයි පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙජ්ජි ද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි නත්තල් ගහේ මා එල්ලා තියන්නම් තෝරාලා දෙන්නම් ඕන දේ නත්තල් ගහේ මා එල්ලා තියන්නම් තෝරාලා දෙන්නම් ඕන දේ මට ඕනෑ කාරෙකයි බෝනික්කා මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙජ්ජි ද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා තිබෙන කරේ මල්ල පුරා සෙල්ලම් බඩුය පිරීලා පුළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි රබන් ගසයි ගෙජ්ජි ද සොලවයි මේ එන්නේ නත්තල් සීයයි Special Thanks "Николай Прохоров"