වේදිකා නාට්‍ය ගීත|නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණ අත්වැල|stage drama songs|O/L drama practical
Miyasi Paradise
0:00 / 0:00
වේදිකා නාට්‍ය ගීත|නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගික පරීක්ෂණ අත්වැල|stage drama songs|O/L drama practical
17 682 просмотра · 5 лет назад
Miyasi Paradise
28,1 тыс. подписчиков
17 682 просмотра · 5 лет назад
Thank you for watching us!
We do not own anything.
"No copyright infringement intended". All copyrights belong to the respective and rightful owners.
Subscribe us for more videos.
Miyasi Paradise : / @miyasiparadise4020
If you have any problem or copyright issues please contact us.
Email : miyasicreation@gmail.com
Facebook : / miyasi-paradise-1146714336591
සෝබාව දේ මෙපුර
තාරාවෝ ඉගිලෙති 1981
ලූෂන් බුලත්සිංහල
මඩේ ලගින තාරාවන්
තාරාවෝ ඉගිලෙති 1981
ලූෂන් බුලත්සිංහල
ආලේ බැන්ද මාගේ රම්ය
දික්තල කාලගෝල
පුණ්‍යසේන ගුණසිංහ
සුවඳ සබන් ඇග ගාලා
රාජ කපුරු 1988
සිරිසේන ප්‍රේමලාල්
අන්න බලන් සඳ
කුණ්ඩලකේෂී 1960
මහගමසේකර
හා හා ලඳේ
හනික වරෙව් කොල්ලනේ
බෙර හඬ
ඩග්ලස් සිරිවර්ධන
කුමටද සොබනියෙ
නරි බෑනා 1961
දයානන්ද ගුණවර්ධන
ලෝනා මුණි රාජගේ
හේමමාලි නෘත්‍ය 1921
නීතිඥ චාල්ස් ඩයස්
යුද්දෙට මම ගියා
හුණුවටයේ කතාව 1967
හෙන්රි ජයසේන
හෙළ ගැඹුරුයි (වැල් පාලමේ ගීතය)
හුණුවටයේ කතාව 1967
හෙන්රි ජයසේන
සත් සියක්
කුවේණි 1962
හෙන්රි ජයසේන
අතට වළලු ද
කදා වලලු 1958
එදිරිවීර සරච්චන්ද්ර
යස ඉසුරු පිරුණු
රතු හැට්ටකාරි 1974
ලූෂන් බුලත්සිංහල
මේ තියෙන්නේ කන්තෝරුව
ජනේලය 1962
හෙන්රි ජයසේන
බෑ බෑ ගෙදර යන්න බෑ
තාරාවෝ ඉගිලෙති 1981
ලූෂන් බුලත්සිංහල
අපි කිරිල්ලියෝ
තටු
ජයසේකර අපොන්සු
කාණුවේ ඉපදිලා
මී පුර වැසියෝ 1988
සෝමරත්න දිසානායක
පොත් හතක් අටක්
මී පුර වැසියෝ 1988
සෝමරත්න දිසානායක
සිරි ලංකා පුරේ
රාස්ස පරාස්ස
රෝහණ දන්දෙණිය
ඇහැළ මලින් ගස් පිරිලා
නරි බෑනා 1961
දයානන්ද ගුණවර්ධන
දී කිරි දී කිරි
රතු හැට්ටකාරි 1974
ලූෂන් බුලත්සිංහල
**මෙහි අඩංගු සියලු නිර්මාණයන්හට හිමිකම් දරණ සියලුම කලාකරුවන්හට ජාතියේ ප්‍රණාමය **