Перейти к содержимому

අලි ඉන්න මහ කැලේ දන් කඩන්න ගියා 😱🐘 / Sadee Vlog

sadee vlog

0:00 / 0:00

අලි ඉන්න මහ කැලේ දන් කඩන්න ගියා 😱🐘 / Sadee Vlog

1 169 просмотров · 1 месяц назад
sadee vlog
141 подписчик
1 169 просмотров · 1 месяц назад
මේක මගේ පලවෙනි විඩියෝ එක ඒක නිසා අඩු පාඩු තියෙන්න පුලුවන්. වෙනස් වෙන්න ඔනි දේවල් ඔයලගෙ අදහස් comment එකක් දාගෙන යන්න. අද ගෙනාවෙ ඔයලට අපි දන් කඩන්න කැලේ ගිය විඩියෝ එකක් enjoy කරන්න එනම්. 🌿 ආයුබෝවන්! sadee vlog වෙත සාදරයෙන් පිළිගන්නවා! ❤️ අපේ දිනෙන් දින සිදුවන රසවත් අත්දැකීම්, විනෝදය, අභියෝග, ගමන් බිමන්, කෑම සහ අමතක නොවන සුන්දර මතකයන් ඔබත් එක්ක බෙදාගන්න තමයි මේ Channel එක හැදුවේ. 🎥✨ 😍 විනෝද වෙන්න 🌿 අලුත් අත්දැකීම් බලන්න 😂 අපිත් එක්ක හිනා වෙන්න 🔥 අලුත් Videos බලන්න Subscribe කරන්න! ❤️ Video එක හොඳයි නම් Like කරන්න, යාළුවන්ටත් Share කරන්න. අලුත්ම Videos මග නොහැරෙන්න 🔔 Bell එකත් ඔබලා තියාගන්න! 🔥