Перейти к содержимому

ස්වර්ගයේ වඩාත් වටින්නේ කුමක්ද? | දෙවියන්වහන්සේගේ සභාව

World Mission Society Church of God

0:00 / 0:00

ස්වර්ගයේ වඩාත් වටින්නේ කුමක්ද? | දෙවියන්වහන්සේගේ සභාව

2 479 просмотров · 5 лет назад
World Mission Society Church of God
383 тыс. подписчиков
2 479 просмотров · 5 лет назад
සදාකාලයටම පවතින ඉතා වටිනාම ජීවිතය සොයාගත හැක්කේ කොහෙන්ද? ස්වර්ගයේ මහිමය ලැබීමට සලස්වන සැබෑ වටිනා ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේදැයි දෙවියන්වහන්සේ අපට බයිබලය තුළින් ඉගැන්වූවේය. ක්රිදස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ අපට ස්වර්ගයේ වටිනාකම දැනගැනීමට සැලැස්විය කාන්තාරයේ පවිත්ර රනට වඩා ජලයද අතරමං වූ බැටළුවෙකුට රජෙකුට වඩා එඬේරෙකු ද වටින්නාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් අපව ස්වර්ගයට පමුණුවාලිය හැකි සබත පාස්කුව වැති අලුත් ගිවිසුමේ ඉගැන්වීම් අගය කරයි. [හෙබ්රෙයව් 9:27-28] තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්යලයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම ... උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්රඉකාශවනසේක. මෙම පටය ප්‍රතිරූපණ අයිතිය දෙවියන්වහන්සේගේ සභාව ලෝක දූත මෙහෙවර සමිතියේ වේ. අනවසර උපකල්පනය සහ බෙදාහරීම තහනම්. 〖World Mission Society Church of God〗https://watv.org 〖Watv Media Cast〗https://watvmedia.org/si 〖Church of God Introduction〗https://introwmscog.com