තුන්දෙනාටම Rs 1500 ට JAMBO PACK | Rs 1500 For three persons | Mannar Resturent | @mawathe
Mawathe - මාවතේ
0:00 / 0:00
තුන්දෙනාටම Rs 1500 ට JAMBO PACK | Rs 1500 For three persons | Mannar Resturent | @mawathe
1 471 просмотр · 3 г. назад
Mawathe - මාවතේ
6,53 тыс. подписчиков
1 471 просмотр · 3 г. назад
පහලින් තියනවා ඔන්න විස්තර ඒ වගේම menu එකත්👊🇱🇰
Mannar Restaurant
0117 927 993
https://maps.app.goo.gl/ZnKYvX92Z2X95...
Post එක කියවන්න ⬇️⬇️⬇️ #Free
ලංකාවේ අඩුම මිල සහ කොලිටිම , රසම Takeaway Promotion Packs... 😊❤️🌿 "
1.Chicken Masala Jumbo 1000LKR
( 3න් දෙනෙක්ට ඇති )
වැඩිවෙන Portion එකකට 500/=
2.Chicken Masala Kottu Jumbo 1500/=
( 3න් දෙනෙක්ට ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
3.Seafood Masala Rice Jumbo 2000/=
#Jumbo_Prawns / #cuttlefish / #Tuna
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
4.Seafood Masala Kottu Jumbo 2000/=
#Jumbo_Prawns / #cuttlefish / #Tuna
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
5.Mix Masala Rice Jumbo 2500/=
#Jumbo_Prawns / #cuttlefish / #Tuna / #Maala_Chicken
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
6.Mix Masala Kottu Jumbo 2500/=
#Jumbo_Prawns / #cuttlefish / #Tuna / #Maala_Chicken
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
7.Jumbo Prawns මසාලා Rice 1500/=
Mix Masala Rice Jumbo 2500/=
#Jumbo_Prawns
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
8.Jumbo Prawns මසාලා Kottu 2000/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
9.#Beef මසාලා Jumbo Rice 2000/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 850/=
10.BEEF මසාලා JUMBO Kottu 2500/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
11.Roasted #Pork මසාලා Rice 2000/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 850/=
12.Roasted Pork මසාලා Kottu 2500/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
13.Mutton මසාලා Jumbo Rice 2000/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 1000/=
14.#Mutton මසාලා Jumbo Kottu 2500/=
( හොදට කන අය 3ට හොදටම ඇති )
වැඩිවෙන Portion එකක් 750/=
-
-
-
මේ Portion පැක් Nasigoreng / Mongolian / Thai ආකාරයට ගන්නව නම් , රුපියල් 750/=ක් පමණයි, ඔයාලට ගෙවන්න ඕනේ... 😊❤️🌿 "
රුපියල් 5000/= ට වඩා වැඩි වෙන බිල් වලට Chicken Parts Masala දයියා ඩෙවල් Portion එකක් Free 🍗 😋 ❤️ 🌿 "
කාරුණික දැනුවත්කිර්රිමක්... 〰️
සිකුරාදා / සෙනසුරාදා / ඉරිද දිනයන් හී ,කෑම ඇණවුම් සදහ රාත්රී 7 ප්රථම පැමිණ හෝ 0117 927 993 අමතා , ලබා දෙන මෙන් පාරිභෝගික සියලු දෙනාටම ආදරයෙන් ආයාචනා කරනවා.
එන තදබදය සහ ආපු ගමන් ඇණවුම අරන් යන්න පහසු වීමට සකසා තිබේ... 😊
මේ ඇණවුම් 💯% උසස් තත්වයෙන් දෙන්න උවමනා නිසාත් ,හරියාකාරව සැකසීම සදහ යම් කාල සීමාවක් යන නිසත් මෙවැනි සේවාවක් කිරිමට අප කාර්ය මණ්ඩලය කටයුතු කරන්නෙ ඔබ දෙන මුදලට උපරිම සාදාරණය කරන්නයි... ❤️🌿 "
Dinning සදහ, එය සකසා දීමට කාලයක් යන බැවින් , ඒ සදහ අපගේ 100% හොද සේවාවක් ලබා දෙන්න විනාඩි 30ක් ඇතුලත ඉක්මන් කාල සීමාවක් ලබා දීමට කරුණික වෙන මෙන් ආදරයෙන් ආයාචනා කරමු...
ස්තූතියි ...
අපි Mannār ❤️🌿 "
Hotline - 0117 927 993