⚠️ අවවාදයයි රෝද පුටු නිෂ්පාදකයිනි, යේසුස් සුව කරයි!
Prophet Jerome Fernando
0:00 / 0:00
⚠️ අවවාදයයි රෝද පුටු නිෂ්පාදකයිනි, යේසුස් සුව කරයි!
155 530 просмотров · 4 г. назад
Prophet Jerome Fernando
688 тыс. подписчиков
155 530 просмотров · 4 г. назад
සෙප්ටික් ආතරයිටීස් වලින් පීඩා විඳි චතුරිකා මිරකල් ඩෝම් හි පවත්වන ලද පළමු දේව මෙහෙයට, එනම් ජූලි 3වන ඉරිදා දේව මෙහෙයට රෝද පුටුවකින් සහභාගි විය. ඇයගේ දරාගත නොහැකි වේදනාව නිසා ජීවත් වීමට ආශවක්ද නොවීය. දිවැසිවර ජෙරෝම් ප්‍රනාන්දු ඇයට සේවය කිරීමට පටන් ගත් අතර, අතිස්වාභාවික සුවයක් ඇයට අත්දකින්නට ලැබුණු අතර ඒ තුලින් චලනය වීම පවා අසීරු වී තිබූ ඇයට චලනය වීමට පමණක් නොව රෝද පුටුවෙන් නැඟී සිටීමටද හැකි විය.
දිවැසිවරයා ඇයට හෙළිදරව් කළේ, ඇතුළතින් තුවාල තවම සුව නොවී තිබුණද දෙවියන්වහන්සේ ඇයව සුව කළ බවයි.
යේසුස්වහන්සේ චතුරිකාගේ ජීවිතයේ සියල්ලම ඉතා අලංකාරව පෙළ ගැස්වූ සේක. මරණයට තිබූ ආශාව ප්‍රීතියටත්, චලනය වීමේ අපහසුව සංචලනයටත් පරිවර්තනය කළ සේක.
ඇයගේම රෝද පුටුද තල්ලු කරමින් ඇය නැවතත් එහි වාඩි නොවන බවට හඬ නඟමින් ප්‍රකාශ කළාය.
හාලේලූයා! අපි ප්‍රීතියෙන් දෙවියන්වහන්සේට සියලු මහිමය ලබා දෙමු.
#jesus #healing #prophetjeromefernando #grace #wordofgod #testimony #sakshiya #sinhala #prophecy #GloriousGod #GloriousTV #GloriousNews #GloriousFM
Copyright Statement
*
Copyright 2022 - All material, video, imagery, audio, brand logos, and brand names are subject to copyrights owned by PJFM Trust and PJFM Global. Any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.