Перейти к содержимому

කට්ටා කරවල හොද්ද හදන රහස - මෙහෙම හැදුවොත් කටට රසට කන්න පුළුවන්! | Katta Karawala Curry Recipe🤤🍲

Ruwaa kitchen

0:00 / 0:00

කට්ටා කරවල හොද්ද හදන රහස - මෙහෙම හැදුවොත් කටට රසට කන්න පුළුවන්! | Katta Karawala Curry Recipe🤤🍲

29 274 просмотра · 2 мес. назад
Ruwaa kitchen
58,5 тыс. подписчиков
29 274 просмотра · 2 мес. назад
රසම රසට කට්ටා කරවල හොද්දක් උයන්නේ කොහොමද? 🍛 අද Ruwaa Kitchen එකෙන් මම ඔයාලට අරන් ආවේ ගොඩක් දෙනෙක් ආස කරන, අල සහ මාළුමිරිස් එකතු කරලා හදන ඉතාම රසවත් කට්ටා කරවල හොද්දක් හදන රහස් ක්‍රමය. මේ විදියට හදලා බලන්න, ඇඟිලි ලෙවකකා කන්න පුළුවන්! ඔබත් මේ වට්ටෝරුව උත්සාහ කරලා ඔබේ අදහස් පහතින් Comment කරන්න. අමතක නොකර මගේ චැනල් එක Subscribe කරලා එකතු වෙන්න. #RuwaaKitchen #KattaKarawala #SriLankanFood #VillageCooking #CurryRecipe #Delicious #Homemade #CookingTips