Unboxing බලලා රැවටෙන්න එපා! 🤫 | Soundcore R60i NC (1 Month Later Review) #TECHbassa #sinhalatech
TECH බස්සා
0:00 / 0:00
Unboxing බලලා රැවටෙන්න එපා! 🤫 | Soundcore R60i NC (1 Month Later Review) #TECHbassa #sinhalatech
1 671 просмотр · 7 дн. назад
TECH බස්සා
13 подписчиков
1 671 просмотр · 7 дн. назад
🤫 Unboxing වීඩියෝ බලලා රැවටෙන්න එපා! Anker Soundcore R60i NC එක සිරාවටම මාසයක් පාවිච්චි කරපු මගේ ඇත්තම විස්තරේ! (1 Month Later Review) 🎧🔥
🎧 Wireless Earbuds එකක් ගන්න හොයන කෙනෙක්ට මේ දවස්වල ලංකාවේ හැමෝම කියන්නේ Soundcore R60i NC එක ගැන. හැබැයි රැල්ලට හැමෝම කියන පළියට, Unboxing වීඩියෝ එකක් විතරක් බලලා මේක ගන්න එක ඔයාගේ සල්ලි අපරාදේ කරගැනීමක් වෙන්න පුළුවන්! ❌💸
මම මේ Earbuds දෙක අරන් දැන් සිරාවටම මාසයකට වඩා වැඩි කාලයක් මගේ ප්රධාන Earbuds එක විදිහට පාවිච්චි කරා. 🗓️✨ අද TECH bassa වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ බොක්ස් එකේ ගහලා තියෙන Specs ටික නෙවෙයි, මාසයක් තිස්සේ මට දැනුනු ඇත්තම අත්දැකීම (Pros & Cons), මේකේ තියෙන 11mm Driver, Hi-Res Audio, LDAC සහ ඇත්තම ANC Quality එක ගැන! 🔊💥
👇 අපි කලින් කරපු පට්ට වීඩියෝ බලපු නැති අය චැනල් එකට ගිහින් ඒවත් බලන්න:
🔹 Samsung එකේ නොකී කතාව 📱
🔹 Nokia වල ඇද වැටීම සහ අනාගතය 📉🚀
🔹 Apple සමාගමේ රහස් 🍏🤫
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. 💬 වීඩියෝ එක වටිනවා නම් TECH bassa චැනල් එක Subscribe කරලා සෙට් වෙන්න! 🔔❤️
#SoundcoreR60iNC #anker #earbuds #sinhalareview #TECHbassa #budgetearbuds #srilanka #techreview #1monthlater #usedreview #TECHබස්සා