එක ගසක් පවුලටම ඇති / @Agriview61
Agri View
0:00 / 0:00
එක ගසක් පවුලටම ඇති / @Agriview61
4 898 просмотров · 1 месяц назад
Agri View
39,2 тыс. подписчиков
4 898 просмотров · 1 месяц назад
කුඩා ඉඩමක ජීවත් වන පවුලකට දිනපතා අවශ්ය පොල් ප්රමාණය ලබාගැනීමට පොල් ගස් කිහිපයක්ම අවශ්යද? එහෙම නැත්නම් හොඳ ප්රභේදයක් තෝරාගෙන එක පොල් ගසකින්ම පවුලේ අවශ්යතාව සපුරාගන්න පුළුවන්ද?
මෙම වීඩියෝවෙන් CRIC පොල් ප්රභේදය පිළිබඳව සහ එහි ඇති විශේෂත්වයන් ගැන සරලව පැහැදිලි කර දෙනවා. 🌴
කුඩා ඉඩමක් තිබෙන පවුල්වලට පොල් වගාවෙන් උපරිම ප්රයෝජනයක් ලබාගැනීමට හැකි ආකාරයත්, සුදුසු පොල් ප්රභේදයක් තෝරාගැනීමේ වැදගත්කමත් මෙහිදී අවධානයට ගන්නවා.
වීඩියෝව අවසානය දක්වා නරඹලා ඔබේ අදහසත් Comment එකක් ලෙස දාන්න. ❤️
#පොල්වගාව #CRIC #පොල් #පොල්ගස #පොල්වගාවශ්රීලංකාව #කෘෂිකර්මය #ගොවිතැන #ගෙවතු_වගාව #කුඩාඉඩම #Coconut #CoconutCultivation #SriLankaAgriculture #CRI65Coconut