තිත්ත නැතිව රසම රසට කරවිල ව්‍යාංජනයක් හදමු#srilankanfoid
kavi´s kitchen
0:00 / 0:00
තිත්ත නැතිව රසම රසට කරවිල ව්‍යාංජනයක් හදමු#srilankanfoid
129 просмотров · 1 мес. назад
kavi´s kitchen
67 подписчиков
129 просмотров · 1 мес. назад
🥒 අද Kavi’s Kitchen එකෙන් රසවත් කරවිල ව්‍යාංජනයක් හදමු!
කරවිලවල තියෙන තිත්ත රසය අඩු කරගෙන, කුළුබඩු සහ පොල්කිරි එක්ක රසවත් විදිහට හදාගන්න පුළුවන් මේ කරවිල ව්‍යාංජනය බත් එක්ක නම් හරිම රසයි. 😋
ගෙදර තියෙන සරල දේවල්වලින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ රසවත් ව්‍යාංජනය ඔයාලත් ගෙදරදී හදලා බලන්න.
❤️ වීඩියෝව රසවත් නම් Like කරන්න.
💬 ඔයාලා කරවිල හදන්නේ කොහොමද කියලා Comment එකකින් අපිට කියන්න.
🔔 තවත් මේ වගේ රසවත් කෑම හදන්න ඉගෙන ගන්න Kavi’s Kitchen එක්ක එකතු වෙන්න Subscribe කරන්න.
#KavisKitchen #කරවිල #කරවිලව්‍යංජනය #Karawila #BitterGourd #SriLankanFood #SriLankanRecipes #HomeCooking #CookingSinhala #SriLankanCuisine