මේක වෙනස්ම විදියේ සුවඳ ලස්සන පහනක්🕯️| Homemade Scented Oil Lamp with Water | Easy DIY Sinhala
Beauty Of Life
0:00 / 0:00
මේක වෙනස්ම විදියේ සුවඳ ලස්සන පහනක්🕯️| Homemade Scented Oil Lamp with Water | Easy DIY Sinhala
25 283 просмотра · 1 г. назад
Beauty Of Life
9,62 тыс. подписчиков
25 283 просмотра · 1 г. назад
@BeautyOfLife-Amaa
මේක වෙනස්ම විදියේ සුවඳ ලස්සන පහනක්🕯️| Homemade Scented Oil Lamp with Water | Easy DIY Sinhala
ඔයාගේ ගෙදර ලස්සනට වගේම සුවඳට තියාගන්න මේ පහනෙන් පුලුවන් 🕯️🥰
මේ සුවඳ පහන හදන්න හරිම ලේසි.වතුර, පොල්තෙල්, සහ ඔයාගෙ ගෙදර තියෙන පුංචි පුංචි ලස්සන දේවල් ටිකක් එකතු කරලා හදාගන්න විදිහ.
This DIY Scented Oil Lamp is perfect for: ✨ Home Decoration
✨ Special Occasions (weddings, poojas, candlelight dinners)
✨ Power cut time alternative
✨ Relaxing aromatherapy at home
මේ video එකෙන් ඔයාට බලන්න ලැබෙයි: 🌿 කොහොමද පොල්තෙල්, වතුර, හා සුවඳ ද්‍රව්‍ය භාවිතා කරලා පහන හදන්නේ
🌿 Safe සහ easy wick setup එක
🌿 ආකර්ෂණීය විදියට glass jar එක decorate කරන විදිහ
#සුවඳපහන #OilLampDIY #CoconutOilLamp #SinhalaDIY #WaterLamp #ScentedLamp #SriLankanCrafts #HomemadeLamp #Pahana #RasaLokayaWithAmaa
Make your own homemade scented lamp that’s both beautiful and functional 🔥
Try it today and let your home shine with a natural glow! 😍
🔔 Subscribe to Rasa Lokaya with Amaa for more creative and useful DIY ideas in Sinhala!
✅ / @beautyoflife-amaa