Перейти к содержимому

බදුලු දුම්‍ රිය ගමන Part 02 | Badulla Train Ride #train #badulla #trainride #srilankanews #railway

Defence Ranger

0:00 / 0:00

බදුලු දුම්‍ රිය ගමන Part 02 | Badulla Train Ride #train #badulla #trainride #srilankanews #railway

15 391 просмотр · 2 года назад
Defence Ranger
8,49 тыс. подписчиков
15 391 просмотр · 2 года назад
අප මීට කලින් ඔබට වීඩියෝවක් රැගෙන ආවා “නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන” නමින්. ඒ වීඩියෝ එකෙන් අපි කොලඹ සිට බදුල්ල දක්වා දුම්‍රිය ගමනේ විශේශ සංදිස්තාන සහ ඒ වගේම විවිද තොරතුරු රැගෙන ආවා. නමුත් රෑ බෝවීම නිසා අප හට එය දියතලාව දුම්‍රිය ස්තානයෙන් අවසාන කිරීමට සිදු උනා. මම ඒ වීඩියෝවේ සදහන් කලා අප නැවත වීඩියෝවකින් දියතලාවේ සිට බදුල්ල දක්වා දුම්‍රිය ගමන ගැන විතර රැගෙන එන බව. ඉතින් මේ වීඩියෝවෙන් අප ඔබට වූ එම පොරොන්දුව ඉටු කිරීමට සූදානම්. මේ වීඩියෝව නැරබීමට කලින් ඔබ මෙහි පලමු කොටස වන මෙන්න මේ වීඩියෝව බලලා නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මම කාර්ඩ් එකක් හරි ඩිස්ක්‍රිප්ශන් එකේ එහි ලින්ක් එක හරි සදහන් කරන්නම්. එය නැරබීමෙන් පසුව ඔබට මෙම වීඩියෝව නැරබිය හැකියි. දැන් අපි යමු උඩරට දුම්‍රිය ගමනේ තවත් රස මුසු තැන් නැරබීමට. පෙර සදහන් කල පරිදි අප දියතලාවෙන් ගමන් ආරම්බ කලා. (Earlier we brought you a video titled “Train Journey in Observation Compartment”. From that video, we have brought special events and various information about the train journey from Colombo to Badulla. But due to late night we had to end it at Diyatalawa railway station. I mentioned in that video that we will bring back a video about the train journey from Diyatalawa to Badulla. So in this video we are ready to fulfill that promise. Before watching this video, if you haven't watched the first part of this video, you must watch it. I will mention a card or its link in the description. After watching that you can watch this video. Now let's go to see more interesting places on the upland train journey. As mentioned earlier, we started our journey from Diyathala.) නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන ​Part 01 -    • නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන | Badulla T...