ජෝදා අක්බර් | අඬන අහසට වෙලා | Handana Ahasata Welaa | Jodha Akbar Theme Song Reverb / Panning
Reverb Themes 🎶
0:00 / 0:00
ජෝදා අක්බර් | අඬන අහසට වෙලා | Handana Ahasata Welaa | Jodha Akbar Theme Song Reverb / Panning
2 931 933 просмотра · 3 года назад
Reverb Themes 🎶
59,7 тыс. подписчиков
2 931 933 просмотра · 3 года назад
ජෝදා අක්බර් | අඬන අහසට වෙලා | Handana Ahasata Welaa | Jodha Akbar Theme Song Reverb
Disclaimer,
I take no credit for the video posted here. All the credits go to the original owners.
Note: Sinhala subtitles are Available for this video. Pls use headphones :)
Blur effect due to copyright 1:30 - 2:00
Enjoy ;)
Lyrics
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
අමතක වෙන්නැති හීනය අද්දර
නුඹ ඇවිත් ඉන්නවා
ආදරේ කියනවා
හඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ
කඳුළු ඇයි අහනවා
නුඹ මගෙයි දන්නවා
සසරේ
යනෙනා
ආදරයයි මුමුණනවා
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
~-~~-~~~-~~-~
Please watch: "රෝස රූ ළඳේ Reverb - Dinusha Dissanayake / Upeka Nirmani | Rosa Ru Lande Song Reverb | Krishna Mohini "
• රෝස රූ ළඳේ Reverb - Dinusha Dissanayake / ...
~-~~-~~~-~~-~