Suzuki Wagon R 2026 Review Sinhala | ZX සහ ZL අතර ඇත්තටම වෙනස මොකක්ද?
Auto Advisor
0:00 / 0:00
Suzuki Wagon R 2026 Review Sinhala | ZX සහ ZL අතර ඇත්තටම වෙනස මොකක්ද?
8 525 просмотров · 3 месяца назад
Auto Advisor
503 подписчика
8 525 просмотров · 3 месяца назад
මේ වීඩියෝවෙන් Suzuki Wagon R 2026 මාදිලියේ ZX සහ ZL වර්ග, available colors, interior details, options, add-ons සහ ZX / ZL අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ගැන සරලව පැහැදිලි කරනවා. Suzuki Wagon R 2026 එකක් ගන්න හිතන අයට මේ වීඩියෝවෙන් model comparison එක සහ options ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්.
Chapters:
0:00 - Introduction about Suzuki Wagon R 2026
1:29 - Suzuki Wagon R ZX / ZL Colors සහ වර්ග මොනවද?
2:02 - Suzuki Wagon R ZX Interior එක මොනවගේද?
3:05 - Suzuki Wagon R ZL Interior එක මොනවගේද?
4:00 - Suzuki Wagon R ZL Options මොනවද?
8:29 - Suzuki Wagon R ZX සහ ZL වෙනස්කම් සහ Options මොනවද?
11:30 - Suzuki Wagon R 2026 Options add කරාම වෙන වෙනස්කම් මොනවද?
15:27 - End
#SuzukiWagonR2026 #WagonR2026 #SuzukiWagonR #WagonRSinhala #AutoAdvisor