🎀Temu සල්ලි අපතේ ගියාද | 🥹එකාක් ආවා එකක් ආවේ නෑ🛍️ | 😅 Real Review | ගත්ත දේවල් 😳 වටිනවද නැද්ද 🪞
Hiru Vlogs
0:00 / 0:00
🎀Temu සල්ලි අපතේ ගියාද | 🥹එකාක් ආවා එකක් ආවේ නෑ🛍️ | 😅 Real Review | ගත්ත දේවල් 😳 වටිනවද නැද්ද 🪞
6 290 просмотров · 4 месяца назад
Hiru Vlogs
2,72 тыс. подписчиков
6 290 просмотров · 4 месяца назад
Hey guys 👋
අද video එකේ මම කරන්නේ මගේ Temu parcel unbox කරන එකක්.
මම මේ order කරපු items ටික ගැන ගොඩක් expectations තිබ්බා. ඒත් experience එක නම් ටිකක් mixed. සමහර items නම් ඒ ගෙවපු ගානට වටිනවා, හොඳ quality එකක් තියෙනවා. ඒත් සමහර items නම් සම්පූර්ණයෙන්ම disappointment 😅
තව එක parcel එකක් නම් ආවා, ඒත් අනිත් එක ආවේ නැහැ. මම හිතන්නේ වැරදි number එකක් දාපු නිසා ඒක miss වෙලා. ඒකට refund එකක්වත් ලැබුණේ නැහැ, ඒ නිසා ටිකක් loss එකක් උනා 💔
ඉතින් මේ video එකේ මම ඔක්කොම items unbox කරලා, price එකත් එක්කම ඒවා worth ද නැද්ද කියලා honest review එකක් දෙනවා.
ඔයා Temu එකෙන් order කරන්න හිතනවා නම් මේ video එක helpful වෙයි කියලා හිතනවා 👍
Thanks for watching ❤️
Don’t forget to like, comment and subscribe!