Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
Miyuru Sangeeth
0:00 / 0:00
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
5 166 453 просмотра · 7 лет назад
Miyuru Sangeeth
203 тыс. подписчиков
5 166 453 просмотра · 7 лет назад
NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
Watch Original Song : • Ganga Addara
Movie | Ganga Addara
Original Artist | Vijaya Kumaranathunga
Lyrics | Augustus Vinayagarathnam
Original Music | Nimal Mendis
Cover Artist | Miyuru Sangeeth
Cover Music | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth
Follow me on :
➤ Instagram : / _miyuru_sangeeth_
➤ Facebook : / miyurusangeethmusic
➤ TikTok : / miyuru_sangeeth
Lyrics -
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා... මුව ගොළු වූවා...
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා... ගිනිසිළු සේමා...
මල්සර දුනුවර ළමැද හොවාලා
ඉරණම් පවස නිවා...
සන්හුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳි රන්දම්...
ඔබ හා ආයේ ආයේ පෑහී
තුෂාර සුසුම් හුවා...
චමත්කාරයේ රන් රේඛා
අප සැලෙන හදින් දුටුවා...
ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
වන පුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ...
මා හද රහසේ... බැඳුණා පහසේ...
ගඟ දිය රැළි නුඹ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ...
ඔබ රුව චායා... සැඟවේ පායා...
#gangaaddarama #miyurusangeeth #vijayakumaranathunga