Kadulu Dothin Aran Lyrics Video (කදුළු දොතින් අරන්) - Buddika Mihira
ST Lyrics Video
0:00 / 0:00
Kadulu Dothin Aran Lyrics Video (කදුළු දොතින් අරන්) - Buddika Mihira
2 720 381 просмотр · 3 года назад
ST Lyrics Video
5,06 тыс. подписчиков
2 720 381 просмотр · 3 года назад
Artist - Buddika Mihira Bandara
Suruwama Aine Lyrics Video [සුරුවම අයිනේ]
• Suruwama Aine Lyrics Video (සුරුවම අයිනේ) ...
Lanwela Hima Seethe Lyrics Video [ලංවෙලා හිම සීතේ]
• Lanwela Hima Seethe Lyrics Video (ලංවෙලා හ...
Mathakada Hendewe Lyrics Video [මතකද හැන්දෑවේ]
• Mathakada Hendewe Lyrics Video (මතකද හැන්ද...
Awase A Dura Giya Lyrics Video [ආවා සේ ඈ දුර ගියා]
• Awase A Dura Giya Lyrics Video (ආවා සේ ඈ ද...
Sasara Bandeemak Lyrics Video [සසර බැදීමක් ]
• Sasara Bandeemak Lyrics Video (සසර බැදීමක්...
Jodu Lyrics Video [රැල්ල වෙරළට ආදරෙයි]
• Jodu Lyrics Video - Manej Sanjaya [රැල්ල ව...
Oba Mage Hadawathe Palanduwa Lyrics Video [ඔබ මගේ හදවතේ පැළඳුවා]
• Oba Mage Hadawathe Palanduwa LYRICS VIDEO ...
Mage Adare Lyrics Video [මගේ ආදරේ]
• Mage Adare Lyrics Video | Centigradz
කදුළු දෝතින් අරන් බිදුනු සිහිනය ලෙසින්
ඇයිද හැරදා ගියේ මා ප්‍රියේ
රැදුනු ප්‍රේමය ඔබෙන් මතක නටඹුන් ලෙසින්
අදුරු සුසුමකද තවරා ගියේ..//
පුංචි කාලේ පටන් එකට අත්වැල් බැදන්
අපි ඇවිද ගිය ඕවිටේ
පුංචි කුරුළු දුකින් දුකට දුක් ගී ගයන්
ඈත අහසටද ඉගිලී ගියේ...
ඈත අහසටද ඉගිලී ගියේ...
කදුළු දෝතින් අරන්.....
මගදි හමුවී ඉතින් නොදුටු ගානට නෙතින්
ඇයිද පිටුපා ගියේ ඔබ හැරී
සසර මගදී යලී ඔබව නොපතමි කොහී
දුකද මට දුන්නෙ මට ඒ ඇතී
දුකද මට දුන්නෙ මට ඒ ඇතී...
කදුළු දෝතින් අරන්.....//