Перейти к содержимому

🔴 LIVE | Justice For Suresh Sallay | සලේට යුක්තිය මහජන සම්මන්ත්‍රණය සජීවීව | SL Leaders

SL Leaders

0:00 / 0:00

🔴 LIVE | Justice For Suresh Sallay | සලේට යුක්තිය මහජන සම්මන්ත්‍රණය සජීවීව | SL Leaders

16 531 просмотр · Трансляция закончилась 1 месяц назад
SL Leaders
81,5 тыс. подписчиков
16 531 просмотр · Трансляция закончилась 1 месяц назад
සලේට යුක්තිය! (Justice For Sallay) - මහජන සම්මන්ත්‍රණය 2026 අගෝස්තු මස 27 වන දින මේජර් ජනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් ලබා දී ඇති රැඳවුම් නියෝගය අවසන් වීමට නියමිතව ඇති පසුබිමක, එම රැඳවුම් නියෝගය නැවත දීර්ඝ නොකරන ලෙසත්, සිදුවීමට අදාළව අපක්ෂපාතී පරීක්ෂණයකට වහා ඉඩ විවර කරන ලෙසත් රජයට බල කරමින් සංවිධානය කරනු ලබන විශේෂ මහජන සම්මන්ත්‍රණය කොළඹ ජාතික පදනම් ආයතන ශ්‍රවණාගාරයේ (SLFI) සිට සජීවීව විකාශය කෙරේ. 📌 දිනය: 2026 අගෝස්තු 20 📌 වේලාව: පස්වරු 3.00 සිට 📌 ස්ථානය: ජාතික පදනම් ආයතන ශ්‍රවණාගාරය (SLFI) 🔔 Subscribe to SL Leaders for breaking political analysis, live briefings, and investigative discussions: 👉    / @slleaders   Connect with SL Leaders: Facebook @slleaders   / @slleaders   WhatsApp Channel https://whatsapp.com/channel/0029VaAF... TikTok @SriLankaLeaders   / srilankaleaders   #JusticeForSallay #SureshSallay #SLLeaders #SriLankaNews #LiveStream #SriLankaPolitics #BreakingNewsLK #SLFI