Перейти к содержимому

DEVA - Mai Maara Prasangaya - සංචරණී (Hazitha Remix) | Organic Progressive House

Hazitha

0:00 / 0:00

DEVA - Mai Maara Prasangaya - සංචරණී (Hazitha Remix) | Organic Progressive House

5 629 128 просмотров · 1 год назад
Hazitha
32,7 тыс. подписчиков
5 629 128 просмотров · 1 год назад
This is a Organic Progressive House remix of Mai Maara Prasangaya (සංචරණී) song which was originally Produced by ‪@devaism‬ & LMC Records. This remix is Re-Produced by ‪@hazitha‬ and the idea for it is to unlock a another spiritual deep vibe in the song. Not to harm the original song. Please listen to this if you are feels and if nots, ignore this. Remix - Hazitha Lyrics - DEVA & Sisikala Herath Vocals - DEVA and Tharushi Ekanayaka Bass guitar - DEVA Flute - Kudamaloor J. ( India ) Original Song -    • Видео   (All credits of the vocals and flute parts goes to respective owners who has worked on original song, specially respect to DEVA💙) Website - https://www.hazitha.com Instagram -   / itshazitha   Facebook - https://web.facebook.com/profile.php?... Tiktok -   / itshazitha   Support me - https://buymeacoffee.com/hazitha Lyrics හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී දරා උන් දින ඇත තනිවී නොකී ප්‍රේමෙන් මම පිරුණී කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී බලා ඉමි මං අසරණවී මමයි නුඹෙ සංචරණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි ඛේදාවකි මේලාව වැයු තේවාව උබ සංචාරණි අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද