බෙංගාල බොක්ක ප්රදේශයේ තවත් නව අඩු පීඩන කලාපයක් | Rupavahini News
Rupavahini News
0:00 / 0:00
බෙංගාල බොක්ක ප්රදේශයේ තවත් නව අඩු පීඩන කලාපයක් | Rupavahini News
14 775 просмотров · 11 ч назад
Rupavahini News
555 тыс. подписчиков
14 775 просмотров · 11 ч назад
ශ්රී ලංකාවට ආසන්නයේ තිබූ අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර නව අඩු පීඩන කලාපයක් උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ නිර්මාණය වී ඇති බවද කාලගුණ නිවේදනයේ සඳහන්. එම පද්ධතිය, හෙට වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා.
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on YouTube👉 https://shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 https://shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 https://shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 https://shorturl.at/Buqey
🛑 Follow us on X 👉 https://x.com/runews264362
🛑 Website 👉 https://www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news