නළ දරු බබාලා හදන හැටි | IVF | Dr.Iranga | Sinhala #ivf
SLDOC
0:00 / 0:00
නළ දරු බබාලා හදන හැටි | IVF | Dr.Iranga | Sinhala #ivf
9 070 просмотров · 1 год назад
SLDOC
191 тыс. подписчиков
9 070 просмотров · 1 год назад
නළ දරු තාක්ෂණය (IVF) පිළිබඳව Fertiplus රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත දිසානායක සහ වෛද්‍ය ඉරංග මදුශාන් එක්වූ විශේෂ සංවාදයක්. #youtube
IVF යනු කුමක්ද,❓🤔
කාට උපකාර විය හැකිද,
පිළිබඳව අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු.
📌 අන්තර්ගතය:
🔹 IVF යනු කුමක්ද සහ එය ක්‍රියා කරන්නේ කෙසේද
🔹 සාර්ථකත්වය බලපාන සාධක
🔹 IVF පිළිබඳ පොදු වැරදි මත
🔹 මානසික හා සෞඛ්‍යමය පැතිකඩ
🟢 Join SLDOC Dr. Iranga in an insightful discussion with Dr. Priyantha Dissanayaka, Director of Fertiplus Hospital,
as we explore In Vitro Fertilization (IVF) — what it is, who it can help, the process, and common myths. This conversation will give you valuable knowledge if you or someone you know is considering fertility treatment.
📌 Topics Covered:
▫️ What is IVF and how it works
▫️Success rates and factors that influence them
▫️ Myths and misconceptions about IVF
▫️ Emotional and health aspects of fertility treatment
#ivf #fertility #sldoc #pregnancy #fertilitytreatment #ivfjourney
____________________________________________________________________
🔰TIMECODE CHAPTERS
◻️00:00 - Questions
◻️00:33 - Introduction
◻️01:15 - What is the reason for opening this hospital in Kandy
◻️02:17 - What kind of service is provided
◻️03:14 - How successful is this treatment
◻️04:04 - Does this hospital have modern technological treatments
◻️07:30 - What kind of team is there to provide this service
◻️09:33 - What are the facilities provided to visitors
◻️11:00 - How do you make time for this
◻️16:06 - How to find out more information
◻️17:40 - End
____________________________________________________________________
🩺SLDOC යූටියුබය…!
අපි හැමෝම එකතු වෙලා නීරෝගි වෙමු.
ඔබ දැනගත යුතු සෞඛ්‍යය කාරණා, නවීනතම ප්‍රතිකර්ම, රෝග සම්බන්ධ තොරතුරු, ඔබට ප්‍රායෝගිකව අත්හදා බලන්න පුලුවන් කරන්න පුලුවන් දේවල්,
අපි සරලවම SLDOC යූටියුබ් චැනලයෙන් ඔබත් සමග බෙදාගන්නවා.
හැමදෙනාටම අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා අපත් සමග එකතු වෙන්න ආරාධනා කරනවා…!
අපි එකතු වෙලා නීරෝගි ශ්‍රි ලංකාවක් හදමු..!!💚
At SLDOC, we believe knowledge saves lives. Let’s learn, grow, and stay healthy together.
💙 facebook / sldocsl
#srilanka #sinhalahealth #tranding #viral #girls #health #pregnant
#women #medical #woman #like #youtube #men