Перейти к содержимому

AGAMANAYA - ආගමනය | Hanza X Blade (Official Music Video) 🔥

Mithuro Production и BLADE 🎙️

0:00 / 0:00

AGAMANAYA - ආගමනය | Hanza X Blade (Official Music Video) 🔥

2 247 просмотров · 3 месяца назад
Mithuro Production и BLADE 🎙️
2 247 просмотров · 3 месяца назад
AGAMANAYA - Hanza Ft. Blade ( Official Music Video ) • Written & Performed by : Hanza X Blade • Music Produced by : ‪Blade Studio ‪‪ • Directed By : ‪Hazi'C • Director of Photography : Hazi'C • Editor | VFX & Colorist : Hazi'C • Location : B-CITY Special Thanks : Mithuro Production 🎵 Lyrics (සිංහල) : HANZA verse : සාමෙන් පටන්ගත්තෙ දිනන්නමයි බලං උබල බලන් ඉද්දි කඩන් එන්නෙ මකරා වගේ යදම් වැඩක් වරදිනකං තමයි ඉන්නෙ කොයි කවුරුත් බලං පිරිස මොනා හිතුවත් මං මේකට ආවෙ වරම් අරන් ගත්තෙ හරිම පැත්ත මම දාන්නෙ නැ මොත්ත වාසි හොයන් මාරු කරන්නෙ නැ මං ඉන්න පැත්ත කියන්නෙ කොල්ලො ඇත්ත බොරුව අරහං මට තිත්ත බහුතරයක් කනවා වගෙ කන් නැ මමනම් දෙපැත්ත දන්නො දන්නවා මේක මගේ ගේම ඒක දැනගෙනත් ඉල්ලන්නෙපා කොල්ලො මගෙන් ගේම මට වරදිනකම් බලං ඉන්නවා මුන් හැමෝම උන්ව දැක්කම හිනායනවා මට නිකන්ම ඉබේටම මුන්ගෙ තියෙන්නෙම බොරු රැගිල්ල අත දෙන්නෙම නැ තව කෙනෙක්ට හිනාවෙන්නෙ මුන් මහ හඩින්ම බොරුව තියෙන්නෙ මුන්ගෙ කටපුරාම අවස්තාවාදියො රටපුරාම බොරු හිනාව මූන පුරාම කකුලෙන් අදින්නෙ ඇයි එකෙක් උඩට යද්දිම parwa nahi උබල මොනා කරත් මං දැනගනී කියලා බොලා ගොනා උනත් තොපිනම් මුලා වෙලා කුනු මොලේ පුරා ඉස්සර වගෙ නැ දැන් විශබීජ වෙලා මගෙ උන්ට කොහොමත් මං Respect මතක් කරනවා Mithuro pruduction බොක්කෙන්ම දිව දෙකේ උන්නම් නැ තේරුමක්ම ආත්මාර්ථකාමීයට දෙනවා මං ටොක්කක්ම BLADE verse : අපි කියන දේවල් හරියට අහන් ඉන්න බැරිනම් එපා plzz කටවහන් ඉන්න ලස්සන සුන්දර පැත්තක් අපේ පැත්ත Blade ගේ Bcity සංක්‍රමණය මෙන්න අපි යන ගමන දෘශ්‍යමාන නෑ පාරාන්ද දැන් ඉන්න කෙල්ලො තමයි බන් භයානකම Blade ඇදන් යන්නෙ ගමන වදන් කපාගෙනම මේ රැප අහලා දේවදූතයෝ හැදෙනවද? නැ...... හරි අමුතුයි කෝමත් චෝටාසාල්කා බච්චෝ, උන් ඉන්නවා හිටන් වගේ කුඹුරු පඹයෝ, දෝයෝ ඉමෙන්දෙස්කා මේවා lyrics ලමයෝ, අස්සලාම් සැපට හරාම් කරනවා මෙහේ කොල්ලෝත් කොල්ලො කියනවා එන්න උංගල් පෙයර් එන්න මන් Blade රැප දෙන්න මේවා බෙහෙත් ගන්න කුවේනි නලවන්න තව ලං වෙන්න ආයෙ එනවා මන් ඉවසන් ඉන්න කොල්ලොන්ට රැප දීලා මත් කරනවන්න.......