Перейти к содержимому

සීතල නුවරඑළිය | 2 DAY

Chooty Teacher with Hubby

0:00 / 0:00

සීතල නුවරඑළිය | 2 DAY

25 044 просмотра · 4 дня назад
Chooty Teacher with Hubby
57,7 тыс. подписчиков
25 044 просмотра · 4 дня назад
මේ වීඩියෝ එකෙන් අපි ගිය සංචාරක ස්ථාන කිහිපයක සුන්දරත්වයත්, යාළුවො එක්ක ගත කරපු විනෝදජනක දවස් ගැනත් ඔයාලට බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි නවාතැන් ගත්තු හෝටල් කාමරේ වගේම කෑම බීම රස විඳපු හැටිත් මේ සංචාරක විස්තර වල අන්තර්ගතයි. අපේ මේ සතුටුදායක ගමනට එකතු වුණ ඔයාලා හැමෝටම ස්තූතියි. ඔයාලගේ ආදරය නිසාම අපේ YouTube පවුල 50K දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉදිරියේදීත් මේ වගේ සුන්දර ගමන් බිමන් බලන්න අපේ චැනල් එක subscribe කරලා එකතු වෙන්න. අපේ ඊළඟ ගමන කොහෙට යන්න ඕනෙද කියලා පහළින් කමෙන්ට් කරන්න.