Перейти к содержимому

රුසියානු යුක්‍රේන යුද්ධය නවත්වන්න බාධාව | ඇමරිකානු බුද්ධි තොරතුරු නවත්වන තර්ජනයක්

Chamara Sumanapala

0:00 / 0:00

රුසියානු යුක්‍රේන යුද්ධය නවත්වන්න බාධාව | ඇමරිකානු බුද්ධි තොරතුරු නවත්වන තර්ජනයක්

5 776 просмотров · 14 часов назад
Chamara Sumanapala
46,1 тыс. подписчиков
5 776 просмотров · 14 часов назад
රුසියානු යුක්‍රේන යුද්ධය නවත්වන්නට ඇති ප්‍රධාන බාධාව ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම රුසියාව ද දකින්නේ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි යි. යුක්‍රේනයේ පේට්‍රියට් මිසයිල සංචිත සම්පූර්ණයෙන්ම පාහේ අවසන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා. ඒ අතර ඇමරිකාව සමග ආරවුල ද බරපතල වෙමින් තිබෙනවා. ඇමරිකානු බුද්ධි තොරතුරු යොදාගෙන රුසියානු පිරිපහදුවලට පහරදීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් නොසතුටින්. Russia and US consider President Volodymyr Zelensky to be the main obstacle for a deal to end the Ukraine War. Ukraine has almost entirely used its Patriot missiles. President Donald Trump is unhappy about Ukraine using US supplied intelligence to attack Russian refineries.