අපි අද දවස පටන් ගත්තේ මෙහෙමයි! | Daily Routine Vlog | මල් පැළ සිටුවීම සහ සරල දවසක්
Lifestyle with me
0:00 / 0:00
අපි අද දවස පටන් ගත්තේ මෙහෙමයි! | Daily Routine Vlog | මල් පැළ සිටුවීම සහ සරල දවසක්
6 просмотров · 2 ч назад
Lifestyle with me
61 подписчик
6 просмотров · 2 ч назад
අද අපේ දවස ගියේ හරිම අපූරු විදිහට!
මම උදෙන්ම නැඟිටලා මිදුල අතු ගාලා වැඩ ටික පටන් ගත්තා. ඊට පස්සේ දවාලට රසට කෑම ටිකක් උයලා, හවසට වියළිලා ගිය මල් ගස් ටික ඉවත් කරලා ඒ වෙනුවට අලුත් ලස්සන මල් පැළ ටිකක් ගෙවත්තට එකතු කළා.
දවසම මහන්සි වෙලා වැඩ ටික ඉවර කරලා, සරල තේ කෝප්පයක් බීලා දවස නිමා කළා.
video එකෙන් මගේ දවසේ දිනචර්යාව (Daily Routine) ඔයාලත් එක්ක බෙදාගන්න මම කැමති වුණා. වීඩියෝ එක නරඹලා අදහස් මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!
Don't forget to Like, Share & Subscribe to our channel for more Daily Vlogs! 🌸✨
#DailyVlog #SriLankanVlog #GardeningVlog #KitchenVlog #RoutineVlog #SinhalaVlog #Planting #LifeStyleVlog