සීගිරි ගමන/Sigiri Trip
Thennakoon vlogs.
0:00 / 0:00
සීගිරි ගමන/Sigiri Trip
68 просмотров · 10 дней назад
Thennakoon vlogs.
99 подписчиков
68 просмотров · 10 дней назад
සීගිරිය - සිංහ පර්වතය
මේක UNESCO ලෝක උරුමයක්. 5 වෙනි සියවසේ කාශ්‍යප රජතුමා හදපු රාජධානිය.
ඇයි හැදුවේ?
කාශ්‍යප රජ තමන්ගේ තාත්තා ධාතුසේන රජව මරලා, සහෝදරයා මුගලන්ගෙන් බේරෙන්න මේ ගල උඩ මාලිගාවක් හැදුවා කියලා තමයි කතාව.
උඩට යද්දි දකින දේවල්:
වතු උද්‍යාන - පහල තියෙන ලස්සනම water garden, ලංකාවේ පළවෙනිම
සිංහ පාද - මැද හරියේ තියෙන ලොකු සිංහ පාද දෙක, ඒකෙන් තමයි Sigiriya කියන නම හැදුනේ
සීගිරි අප්සරාවෝ - ගල මැද තියෙන ලස්සන කාන්තා චිත්‍ර, අවුරුදු 1500ක් පැරණි
කැටපත් පවුර - අතීතයේ රජවරු ලියපු කුරුටු ගී
උඩ මාලිගාව - උඩටම ගියාම රජ මාලිගාවේ නටබුන්, පොකුණක්, සිංහාසනයක් තියෙනවා. වටේම කැලේ 360° පේනවා.