Перейти к содержимому

වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

nira S

0:00 / 0:00

වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

228 412 просмотров · 3 г. назад
nira S
709 тыс. подписчиков
228 412 просмотров · 3 г. назад
පිටි ගුලි අනලා තෙල් වල ඔබලා පැය ගනන් නොතියා මෙහෙම කොත්තු රොටී කෑලි හදාගන රසට කොත්තුව හදන්න පුලුවන්. කොත්තු රොටී හදන ලේසිම ක්‍රමය මේක. මමත් ගෙදර හදිස්සි වෙලාවක බඩගිනි වෙලා පැය බාගෙන් හදලා කනකොට ඒක පුදුම රසක් උන නිසා ඔයාලට ආයේ වීඩියෝ කරලා ගෙනාවේ. චිකන් කරි ඕනා නෑ. මෙහෙම හදන්න. රසට ගුණට කොත්තු හදමු. ආසාවට කොත්තු කන්න කඩෙන් ගේන්න ඕනේ නෑ. කොත්තු රොටී හදන සුපිරිම ක්‍රමය kottu roti sinhala koththu hadamu koththu paya bagen lesi koththu hadana hati koththu roti gedara hadamu asawen koththu kanna mehema hada ganna nira s kottu 1.   • විනාඩි 10න් පිටි අනන්නේ නැතුව හදන කර කර ගා...   2.   • වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු වෑංජන...   3.   • විනාඩි 10න් කන්න කන්න ආසා හිතෙන රස කෑමක් |...   #koththu_roti_hadami #piti_ananne_nathuwa_kottu #easy_kottu_roti #godamba_roti_nathuwa_koththu_hadamu #kottu_recipe_sinhala