Перейти к содержимому

01.බුද්ධ භාවනා (2026-05-09 pm) | හැඳින්වීම | අක්ඛණ සූත්‍රය

පරම නිබ්බාන ධර්මායතනය

0:00 / 0:00

01.බුද්ධ භාවනා (2026-05-09 pm) | හැඳින්වීම | අක්ඛණ සූත්‍රය

5 884 просмотра · 5 месяцев назад
පරම නිබ්බාන ධර්මායතනය
59,6 тыс. подписчиков
5 884 просмотра · 5 месяцев назад
ආගම සහ දහම අතර වෙනස මනාව වටහා ගෙන සියලු සංසාර දුක්වලින් මිදී නිදහස් වීම පිණිස පරම පවිත්‍ර සිරි සද්ධර්මය දැන දැක ගැනීම සඳහා ඉදිරි මාසවල පැවැත්වීමට නියමිත භාවනා වැඩසටහන්වලට සහභාගී වීමට පහත අයදුම්පත සම්පූර්ණ කර අප වෙත යොමු කරන්න 👇. https://shorturl.at/eaIzd විමසීම් 👇 Phone: 033 224 1686 / 077 450 3700 WhatsApp: 070 347 7855 Email: parama.nibbana.dharmayathanaya@gmail.com විපස්සී බුදුපියානන්ගේ පටන් සියළු බුදු පියානන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්, සුමන සමන මහා රාජෝත්තමයාණන් වන, ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..! කවුරුන් විශ්වාස කළත්, කවුරුන් විශ්වාස නොකලත්, කවුරුන් පිළිගත්තත්, කවුරුන් පිළි නොගත්තත්, බුද්ධ ධර්මය ලෝකයාගේ භාවිතයේ පැවතුනත්, භාවිතයේ නොපැවතුනත් උතුම් බුද්ධ දේශනාවෙන් පෙන්වා වදාළ පරම සත්‍යයන්, ධර්මතාවයන්, නියාම ධර්මයන් ජීවත් වන හැම සත්වයෙකුටම, හැම ප්‍රාණියෙකුටම, හැම මොහොතක් පාසාම නියත වශයෙන්ම ප්‍රතිවිපාක උරුම කර දෙන්නා වූත් සදාතනික වූත් නියත ධර්මතාවයන්ය. තමන් විසින් කරන ලද හොඳ හෝ නරක හෝ දේ ඊට අනුරූපවම ඒ මොහොතේ පටන්ම තමන් කරාම ආපසු ප්‍රතිවිපාක ලෙසින් උරුම වන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු දෙයක් නොවේ. මුළු මහත් මිනිස් වර්ගයාටම පොදුවේ දේශණා කර පෙන්වා වදාළ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමෙන් තොරව නම්, මේ පරම සත්‍යයන් තෙරුම් ගත නොහැකිය. ~ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~ වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න 👇 www.sirisaddharmaya.net www.arahath.net www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3) www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි) www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව www.helayugamehewara.com - හෙළ යුග මෙහෙවර