Dahua Picoo Dual D1 2K 4G Outdoor CCTV Camera Unboxing & Full Review | Sinhala
Shoppy Tech и Tech Gate
0:00 / 0:00
Dahua Picoo Dual D1 2K 4G Outdoor CCTV Camera Unboxing & Full Review | Sinhala
2 477 просмотров · 2 мес. назад
Shoppy Tech и Tech Gate
2 477 просмотров · 2 мес. назад
Dahua Picoo Dual D1 2K 4G Outdoor CCTV camera එකේ සම්පූර්ණ Unboxing එක සහ Full Review එක මේ වීඩියෝ එකෙන් අරන් ආවා! එකම කැමරාවෙන් පැති දෙකක් (Dual Lens) බලාගන්න පුළුවන්, 4G SIM Card දාලා පාවිච්චි කරන්න පුළුවන් මේ අලුත්ම Outdoor Camera එක ගැන දැනගන්න ඕන හැමදේම මෙතැන තියෙනවා.
ඔයාගේ ගෙදරට හෝ shop එකට හොරුන්ගෙන් ආරක්ෂාවට අලුතෙන් CCTV එකක් ගන්න හිතන් ඉන්නවා නම්, මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසානය දක්වා බලන්න!
📌 Key Features / ප්‍රධාන විශේෂාංග:
✅ Dual Lens System (Fixed Lens + PTZ Rotating Lens)
✅ 2K Ultra HD Clear Video Quality
✅ 4G SIM Card Connection (Wi-Fi ඕන නැහැ)
✅ Smart Human & Vehicle Detection (AI Analytics)
✅ Full-Color Night Vision & Two-Way Audio
✅ IP66 Weatherproof Body (Outdoor පාවිච්චියට)
⏱️ Timestamps / වීඩියෝ එකේ කොටස්:
00:00 - Introduction (හැඳින්වීම)
01:03 - Unboxing & Package Content
04:23 - Design & Hardware Overview
06:33 - SIM Card Setup & Power On Camera
07:33 - Config - Dmss App
10:04 - Giveaway Challenge
12:14 - Video Testing
13:18 - Purchase the product
📌 Giveaway එකට Join වෙන්නෙ මෙහෙමයි (Rules)
✅Step 01 - "Shoppy Tech" Youtube Channel එකට ගිහින් මේ Video එක Like කරන්න.
✅Step 02 - "Shoppy Tech" Youtube Channel එක Subscribe කරලා Screenshot එකක් ලබා ගන්න.
✅Step 03 - "Shoppy.lk" Facebook Page එක Follow කරන්න.
✅Step 04 - Facebook Page එකේ දාලා තියෙන මේ Video එක Like කරලා Share කරන්න.
✅Step 05 - Facebook එකේ අපි දාලා තියෙන Original Video Post එක යටින් අර ලබාගත් Screenshot එක යාලුවෝ හැකි තරමක් Mention කරලා Comment එකක් දාන්න.
Social Media Links
Facebook: / shoppyweb
Youtube: / @shoppylk
📌 𝗚𝗶𝘃𝗲𝗮𝘄𝗮𝘆 𝗖𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 එක 𝗪𝗜𝗡 කිරීමට මේ 𝗦𝘁𝗲𝗽 𝟬𝟱 ම 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲 කර තිබිය යිතුය. ඔබ දමන 𝗦𝗰𝗿𝗲𝗲𝗻𝘀𝗵𝗼𝘁 එක ඇතුලත් 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 එකට වැඩිම 𝗟𝗶𝗸𝗲𝘀 ලබා ගන්නා කෙනාට ජයග්‍රහණය හිමිවේ. 𝗔𝘂𝗴𝘂𝘀𝘁 𝟯𝟭 වන දින🏆 ජයග්‍රාහකයෙකු තෝරාගනු ලැබේ.
☎️Contact Now: 0347484355 | 077 259 9499
SHOPPY TECH SOLUTIONS (PVT) LTD
No.55, ගාලු පාර, කළුතර දකුණ (කළුතර දකුණ පොලීසිය අසල)
💳 Credit & Debit Card Payment Acceptable
🛵 Cash on Delivery Available
💵 KOKO Payment Acceptable (Buy now, Pay later)
👉 පරිගණක උපාංග හා කැමරා උපාංග මිලදී ගැනීමේදී ඉතා පරෙස්සම් වන්න. වගකීමක් සහිත භාණ්ඩ විශ්වාසවන්ත ස්ථානයකින් මිලදී ගැනීමෙන් ඔබගේ මුදලුත් කාලයත් ඉතිරි කර ගත හැක. අපගේ වෙලදසැලට පැමිණ වෙනස වටහා ගන්න.
SHOPPY TECH SOLUTIONS (PVT) LTD.
Don't forget to LIKE, SHARE & SUBSCRIBE for more awesome tech reviews! 🔔
#DahuaPicoo #wificamera #TechReviewSinhala #Giveaway #SecurityCamera #SriLankaTech #dahuatechnologysrilanka #Dahuasrilanka #dahuatechnology #creatorchallenge2026 #winwithdahua #wizcolor #Dahuasinhal #PicooDualD1 #CCTVCamera #4GCamera #Unboxing #Review #Sinhala #HomeSecurity #DualLens