Перейти к содержимому

"තමුසේ... තමුසේ ඇත්තටම Pregnantද ? ආ.... මේ බඩේ ඉන්න ළමයා මගේද?" 💔

Lakmi Sithuwili Stories

0:00 / 0:00

"තමුසේ... තමුසේ ඇත්තටම Pregnantද ? ආ.... මේ බඩේ ඉන්න ළමයා මගේද?" 💔

82 628 просмотров · 8 мес. назад
Lakmi Sithuwili Stories
14,1 тыс. подписчиков
82 628 просмотров · 8 мес. назад
💔 පළිගැනීමේ ගින්නෙන් දැවෙන සිතිජයගේ කෲරත්වය හමුවේ ,නිම්නාට සිදුවූ වද හිංසා මොනවාද? සිතිජය නැමැති නරුමයාගෙන් ගැලවෙන්නට ඇයට හැකිවේවිද? ​එක්ටැම් ගේ තුළ ඇගේ වේදනාව සහ කඳුළු පමණක් ඉතිරි වේද ? ​මේ නාට්‍යමය, චිත්තවේගීය කතාවේ ඉතිරිය සහ එහි අවසානය කුමක්දැයි දැනගැනීමට "මේ දරුවා මගේ නෙවෙයි!" සෙනඟ මැද ඔහු ඇයට කළ නින්දාව!💔 💔 පියෙකුගේ රැකවරණයක් නැතිව, අසරණ වූ නිම්නා දරුවා හදාගන්නේ කෙසේද? දිනක සිතිජයට තම වරද වැටහෙන විට ප්‍රමාද වැඩි වෙයිද? ආදරය, වේදනාව සහ පසුතැවීම මුසු වූ සංවේදී කතාවේ දෙවන කොටස නරඹන්න.😢 පළිගැනීමේ මදුසමය 🔥 සම්පුර්ණ කතාවම Subscribe 🔔 කරන්න #කෙටිකතා #lifeisbutadream #lovestory #emotionalstory