Saman4You - Prog 135 - ප්‍රේමකීර්ති හෙවත් පොඩි මාස්ටර්. | Premakeerthi de Alwis
Saman4You
0:00 / 0:00
Saman4You - Prog 135 - ප්‍රේමකීර්ති හෙවත් පොඩි මාස්ටර්. | Premakeerthi de Alwis
68 446 просмотров · 5 лет назад
Saman4You
47,9 тыс. подписчиков
68 446 просмотров · 5 лет назад
රේඩියෝව සහ ටෙලිවිෂනය යන මාධ්‍ය දෙක ම එක ලෙසින් ඇසුරු කරමින්, ශ්‍රාවක - ප්‍රේක්ෂක රසික රසිකාවන් ප්‍රීතියෙන් උද්දාම කළ ප්‍රේමකීර්ති.
ඝාතකයන් විසින් ජීවිතය උදුරා ගත්ත ද, අදත් අප අතර ජීවත්වන ප්‍රේමකීර්ති.
මෙරට විද්‍යුත් මාධ්‍යයෙන් කිසිදා අකා මකා දැමිය නොහැකි අමරණීය චරිතය ප්‍රේමකීර්ති.
ප්‍රේමකීර්ති පිළිබඳ රස මතක රැසක්.
#රසවිත රස විඳින්න #Memories 4 You #Thilaka Sudhraman de Silva #Amarabandu Rupasinghe #Radio Ceylon #Sr Lanka Broadcasting Cooperation