කිඹුල් වලේ මාලු අල්ලන්න ගිහින් අපිට වෙච්ච දෙයක් 😭 | Village Catch
Village Catch
0:00 / 0:00
කිඹුල් වලේ මාලු අල්ලන්න ගිහින් අපිට වෙච්ච දෙයක් 😭 | Village Catch
14 231 просмотр · 1 месяц назад
Village Catch
1,64 тыс. подписчиков
14 231 просмотр · 1 месяц назад
අද අපි මාලු අල්ලන්න තැන් 4–5කටම ගිහින් දැල් දාලා උත්සාහ කළා! 🎣🐟
එක තැනකින්වත් හිතපු තරම් මාලු අල්ලගන්න බැරි වුණත්, අන්තිමට ලූලෙකුයි තිලාපි මාලු දෙතුන් දෙනෙකුයි අල්ලගන්න අපිට පුළුවන් වුණා.
මේ වීඩියෝ එකේ අපි එක එක තැන්වලට ගිහින් දැල් දාන විදිහ, මාලු හොයන විදිහ සහ අවසානයේ ලැබුණු මාලු බලන්න පුළුවන්.
අපිට ලොකු මාලු ප්‍රමාණයක් හම්බවුණේ නැති වුණත්, මාලු හොයන මේ ගමන නම් සුපිරි අත්දැකීමක්! 🌿🎣
ඔයාලා මේ වගේ Sri Lankan Fishing Adventures සහ Village Fishing Videos වලට කැමති නම් Video එක Like 👍 කරලා Channel එක Subscribe කරන්න.
💬 ඔයාලා හිතන්නේ අපි ඊළඟට මාලු අල්ලන්න යන්න ඕන කොහෙද?
🔔 තවත් Fishing Videos බලන්න Channel එක Subscribe කරලා තියාගන්න!
We tried fishing in 5 different spots using nets, hoping to get a big catch! 🎣🌿 But after moving from place to place, we managed to catch only one Snakehead (Lula) and a few Tilapia.
In this fishing adventure, we explore different waterways, set our nets, and keep trying different spots to find fish. Some places looked promising, but the fish were not easy to catch!
Watch until the end to see where we finally managed to get our catch. 🐟🔥
If you enjoy fishing adventures, net fishing, Snakehead fishing, Tilapia fishing, Sri Lankan village fishing and outdoor adventures, make sure to subscribe for more videos!
👍 Like the video if you enjoyed the fishing adventure.
💬 Comment below: Which fishing spot should we try next?
🔔 Subscribe and turn on notifications for more fishing adventures!
#fishing #srilankafishing #netfishing