නිර්මල සම්බුද්ධ දේශනය | ජීවිත සැනසිල්ල උදාවේවා | DHARMA SARANA TV | ධර්ම සරණ TV
DHARMA SARANA TV
0:00 / 0:00
නිර්මල සම්බුද්ධ දේශනය | ජීවිත සැනසිල්ල උදාවේවා | DHARMA SARANA TV | ධර්ම සරණ TV
162 просмотра · 2 недели назад
DHARMA SARANA TV
379 подписчиков
162 просмотра · 2 недели назад
නිර්මල සම්බුද්ධ දේශනය | ජීවිත සැනසිල්ල උදාවේවා | DHARMA SARANA TV | ධර්ම සරණ TV
බුදු පියාණන් වහන්සේලාගේ මහා කරුණාව නිසාම,මේ සසර දුකින් ගැලවීම පිණිසම දේශනා කරා වූ ඒ නිර්මල ශ්‍රී සත් ධර්මය අපට ශ්‍රවනය කරන්න ලැබිලා තියනවා..
මේ මොහොතේ ඒ අති උතුම් නිර්මල ශ්‍රී සත් ධර්මය ලොව ජීවමාන වෙමින් යනවා..ඒ අපගේ මහා භාග්‍යයක්මයි..
අප ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ ඒ මග යමින් හුදකලාව වැඩ වසන බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් විසින් දේශනා කරන ඒ අති උතුම් නිර්මල සම්බුද්ධ දේශනාව ඔබත් ශ්‍රවණය කර මෙලොව ජීවිත සැනසිල්ලත් සසර දුකින් මිදීමත් උදාකර ගන්න...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
#dharmasaranatv
#saddharmaya
#dhamma
#bana
#buddhism
#sinhala
#dhammadeshana
#buddhateachings
#sinhalaDhamma
#buddhistsermon
#nivanmaga