Перейти к содержимому

Hithe konaka dore galana (හිතේ කොනක දොරේ ගලනා) | prasad kumara liyanage

Prasad Kumara

0:00 / 0:00

Hithe konaka dore galana (හිතේ කොනක දොරේ ගලනා) | prasad kumara liyanage

408 просмотров · 6 дней назад
Prasad Kumara
46 подписчиков
408 просмотров · 6 дней назад
hithe konaka dore galana | හිතේ කොනක දෝරේ ගලනා | Prasad kumara ° Artist | prasad kumara ° lyrics | prasad kumara ° Music & Melody dulith niranjan punchihewa (nera bass) ° video editor | chubby studio special thanks • chathu bandara • Master Lab lyrics :- [Chorus] හිතේ කොනක දෝරේ ගලනා, නුඹේ රුවයි මා දකින්නේ. ලෝකයාට හොරෙන් වුවත්, සෙනෙහසක්මයි මා පතන්නේ. [Verse 1] වනපොතක නිහඬ තැන්, දෙහස්ත වෙන් වෙලා. දෙදෙනාම අපි අන් සතුයි, සෙනෙහසින් වෙලිලා. නෙත් දකිනා මුව මඬල, රහසක්ම කොටගෙන, ආදරය විඳිනවා අප, හිතින් පමණක්ම බැඳීගෙන. [Verse 2] අපේ ලෝකේ වෙනස් වුවත්, ආදරේන් නම් නිම් නෑ. මතකයන් මල් පිපුණත්, දෝතට නෙළන්නට බෑ. කඳුළක් වී මගේ දෑසේ, නුඹ සැඟවී ඉන්නා දා, හීනයක හෝ එන්න සොදුර, නුඹම මගේ වී එදා. [Chorus] හිතේ කොනක දෝරේ ගලනා, නුඹේ රුවයි මා දකින්නේ. ලෝකයාට හොරෙන් වුවත්, සෙනෙහසක්මයි මා පතන්නේ. [End] *watch FB https://www.facebook.com/share/v/1ThPG5TzCQ/