Перейти к содержимому

Makumbura Paththini Dewalaya Devol Maduwa - වාහල නෙර්තය I කොටස - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022

Culture TV

0:00 / 0:00

Makumbura Paththini Dewalaya Devol Maduwa - වාහල නෙර්තය I කොටස - වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022

10 741 просмотр · 3 года назад
Culture TV
9,92 тыс. подписчиков
10 741 просмотр · 3 года назад
මාකුඹුර ඓතිහාසික නා ගහ පත්තිනි දේවාලයේ වාර්ෂික ගම්මඩු මංගල්‍යය 2022 - Makumbura Paththini Dewalaya, Pattini temple at the Kottawa Highway, Makumbura nagaha paththini dewale dewol maduwe wahala natima, Makumbura Paththini Dewalaya, 318, 1 Avissawella Rd, Makumbura, Kottawa. This a "Patthini" (පත්තිණි) Devalaya, managed by the "Makumbura Purana Viharaya" temple. The Devalaya located in front of the Makumbura bus halt in High Level Road. Those who are traveling towards Ratnapura and along the Expressway used to leave a tribute call "Panduru" at this place. This Devalaya dedicated to Goddess "Patthini". In addition, there are Vishnu (විෂ්ණු), Dedimunda (දැඩිමුන්ඩ) and Suniyam (සුනියම්) Devalaya's. There is an old Bo tree and a Banyan tree which is confined to a small area and there is no Dagaba and a separate Buddha shrine. It is a very quiet place in the midst of stressful surroundings. Located close to Glomark Supermarket, LUX Highway Luxury Residences building and Makumbura Multi Model Transportation Center. When coming towards the Avissavella from Colombo, you can see this place before entering the Expressway on the left. No special parking place. Vehicles can be parked along the side of High Level road. Usually the evenings and Poya days can be crowded. This Dewalaya located before the Highway entrance. A statue of Goddess Paththini Mani is visible to outside. Goddess Paththini is believed to cure illnesses and specially plague diseases. Lot of people come here for religious activities and things to here. Also, bus holt is available infront of this Dewalaya. Sacred Devala named to Goddess Paththini, managed by Makubura Purana Viharaya. Crowded in evening, but rest of the time it is very calm place. Popular among the people in the area. Very populer amoung expressway drivers. No residents. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට නුදුරින් පිහිටි ඉතාමත් කුඩා වටිනා පන්සලක් ආශ්‍රය කොට ඉදි වූ පැරණි දේවාල භූමියකි. කතරගම දේවාලය, පත්තිනි දේවාලය, විෂ්ණු දේවාලය, දැඩිමුන්ඩ සහා සූනියම් දේවාල වලට බාර හාර වීමට සහා බාර හාර නිදහස් කිරීමට මෙහි දී සිදුකරනු ලැබෙයි. #වාහල නර්තනය රඟ දැක්වීම හෝමාගම කටුවාන දේවාල අධිපති ප්‍රියන්ත රාජපක්ෂ කපු මහතා වාහල දෙවියන් වාසල් අටකට අධිපති වන්නා වූ දෙවියන් වහන්සේ නමක් වශයෙන් හැදින්වෙන වාහල දෙවියන් ගම්මඩු ශාන්ති කර්මයේ එන කාලපන්දම් පූජාවේ දී වන්දනයට පාත්‍ර වන විෂ්ණු සමන්, කන්දකුමාර, නාථ, විභීෂණ, දැඩිමුණ්ඩ, සත්පත්තිනි හා දෙවොල් යාගයේ දේව සමාගමේ පූජා ලබන්නා ලෙස ද සැලකේ. දෙවොල් වාහල, ඇවොල් වාහල, අඳුන් වාහල, සඳුන් වාහල, කාම වාහල, පංච කාම වාහල ලෙසින් හැදින්වෙන වාසල අට ඇතැම් තැන් වල වාසල නවයක් ලෙසද සඳහන් වේ. "වදුරු උවදුරු හරිනට මෙ වැනි ගම්මඩුවක් කරව මින්නේ රුදුරු වසවත් සමඟ දස බිම්බරක් බිඳ හැරි විලසි නේ කඳුරු ගොඩ දේවාලයේ පුද පඬුරු ලත් අනුහසින් නේ ඉඳුරු දින බැද සිද්ද වාහල මෙරඟට වැඩම වන් නේ" වාහල යන නාමය අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් හැදින්වීමේ දී ද යොදා ගැනෙන අතර මෙහි අර්ථය ලෙස මුලින් දෙවුන්දර තිබූ උපුල්වන් දේවාලය සතර කෝරළයේ දෙවි කෙනෙකුව සිටි දැඩිමුණ්ඩ හෙවත් දේවතා බණ්ඩාර යථොක්ත ප්‍රධාන දෙවියන්ගේ අතවැසියකු ලෙස වාහල ආරක්ෂක තත්ත්වයට පත් වීම හදුන්වා දිය හැක. ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් ඉතාමත් දැඩි භක්තියකින් හා ගෞරවයකින් අදහනු ලබන දෙවිවරුන් අතුරින් දෙවොල් දෙවි සත්කට්ටුවටද හිමි වන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි. සතර දෙවොල් බණ්ඩාර, රටවන් දෙවි, දෙවොල් යකුන් හා වාහල හාමුදුරුවෝ ආදි වූ විවිධ නම් වලින් යම් යම් ස්ථාන වල හදුන්වා ඇත්තේ ද මේ දෙවොල් දෙවියන්ම වේ. මහවැලිවංසය නම් කෘතියෙහි මොවුන් දොළහ දෙවියන් අතරෙහිලා සඳහන් කර ඇතත් එහි ඔවුන්ගේ නම් පිළිබඳ කිසිදු සටහනක් දක්වා නොමැති නමුත් සිංහල ශබ්දකෝෂයේ දෙවොල් දෙවි සත්කට්ටුවේ නම් ඉදිරිපත් කරලීමට කිසියම් වූ උත්සාහයක් දරා ඇති බව පැහැදිලි ය. දෙවොල් සාමි, අලුත් බණ්ඩාර, මහාසාමි, ඉරුරැස් සාමි, සඳරැස් සාමි, තෙදරැස් සාමි, ගඟේ බණ්ඩාර නමින් එය සටහන්ව පවතී. Similar companies nearby Arawwala Purana Temple — Pannipitiya Rd, Pannipitiya, Pannipitiya Boo Tree පන්නිපිටිය බෝධීන්වහන්සේ — 194 Avissawella Rd, Pannipitiya, Sri Sudarshanaramaya Temple — West Sri Sambuddhi Vihara — Homagama #mathubuduwananathdeviyan #dadimundadeviyo #moratudeviyo #wahala #wahaladeviyo #wahaladance #wahalanatuma #patthini_natuma #gammadu #Culture of Sri Lanka, සත් පත්තිනි දේවාලය, Dewol ceremony nagaha paththini dewalaya, පත්තිනි යහන් කවි, Makumbura nagaha paththini dewale, මාකුඹුර ඓතිහාසික නා ගහ පත්තිනි දේවාලය, නා ගහ පත්තිනි දේවාලය, ගම්මඩු මංගල්ලය, මාකුඹුර පත්තිනි දේවාලය, පත්තිනි කන්නලව්ව, Paththini kannalawwa, paththini, paththini devi gatha paththini pujawa, Maha Pattini Devalaya, නා වනයට වැඩි පත්තිනි මෑණියන්, රට ආරක්ෂා කරන කප් සිටුවීම #pathtini_maniyo #පත්තිනි_අම්මා Makumbura nagaha patthini devalaye gammaduwa, #wahala narthanaya vahala narthanay, wahala, වාහල නැටුම, vahala narthanaya, ගමිමඩු වාහල නර්තනය, Patthini