අපි Travel Pisso දානයක් දුන්න | Labunoruwakanda Aranya Senasanaya- Sri Lanka | #traveldestinations
Travel Pisso
0:00 / 0:00
අපි Travel Pisso දානයක් දුන්න | Labunoruwakanda Aranya Senasanaya- Sri Lanka | #traveldestinations
2 005 просмотров · 1 г. назад
Travel Pisso
1,51 тыс. подписчиков
2 005 просмотров · 1 г. назад
Labunoruwakanda Aranya senasanaya #labunoruwakandaaranyasenasanaya #asiancountry #srilanka #visitsrilanka
මහා වන මැද උතුම් සම්බුදු සසුනේ නිවන අරමුණු කර ගුණ පුරණ විනයධර ධර්මධර මහා සඝරුවන බන භාවනායෝගිව වැඩ සිටින් මරදන්කඩවල ලබුනෝරුව ආරණ්‍ය සේනාසනයේ පිංවත් ස්වාමින් වහන්සේලා විෂයෙහි travel pisso අපි විසින් සකසලා පූජා කරන්නට යෙදුන සංඝගත දක්ෂිණාව
2025/06/03 දින හිමිදිරියේ ඉතා පිරිසිදුව සහ ප්‍රනීතව සකසා පිළියෙල කරගත් උදෑසන හීල් දානය බුද්ධ ප්‍රමුක මහා සඝ රුවන විෂයෙහි පූජා කිරිමෙන් අනතුරුව නැවත දහවල් දානයද අප විසින් ඉතා ප්‍රනීතව සකසා බුද්ධ ප්‍රමුක මහා සඝරුවන විසයෙහි පූජා කරමින් මහානීය කුසල ධර්මයන් රැස් කරන්න යෙදුනා..
ඉතින් ලබුවොරුව කන්ද ආරණ්‍ය සෙනාසනය කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයිති ලබුනොරුව කියන ගොදුරු ගම්මානයට මායිම් පිහිටලා තියෙන සුන්දර වනස්පතියෙන් හෙබි ලබුනෝරුව කන්ද කියන කන්ද ආශ්‍රිතව තියෙන සුන්දර පිංබිමක්..
සිවාමින් වහන්සේලා 100කට වැඩි පිරිසක් සසුනට දායාද කර ඇති මේම ආරණ්‍ය සෙනාසනයේ මේ වන විට සෙනාසනයේ ස්වාමින් වහන්සේලා 60 නමක් පමණ සුව සේ ගුණපුරමින් වැඩ සිටිනවා..
අනුරාදපුර ඉදන් එනවානම් මරදන් කඩවලින් ඇතුලට දිවෙන මුරියාකඩවල දෙසට යන කැලෑ මාර්ගය ඔස්සේ මේම සේනාසනයට පහසුවෙන් ලගාවෙන්න පුලුවන්...
පොළොන්නරුව පැතතේ ඉදන් එනවනම් හබරනින් ගනෙවල්පොල හරහා මරදනකඩවලට එන මාරගයේ ඇවිත් ගනේවල්පොලින් වමට ඇති ගලෙන්බිදුණු වැව පාරේ කිලෝ මීටර් හයක් පමණ එන විට ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයට පැමිනෙන්න පුලුවන්.
ඉතින් ඉතාම සුන්දර පරිසරයකට උරුමකම් කියන මේම නිශ්කලංක සොදුරු පිංබිම ජීවිතේ එක්වතාවක් හෝ පුන්‍ය දැකගන්න වන්දනා කරගන්න පැමිනෙන්න කියලා අපි ඔයාලටත් ආරාධනා කරනවා